වාරකන් නිහාල් ජගත්චන්ද්‍ර මහතා විසින් ලියන ලද ඔහුගේ මුල්ම නවකතාවයි. එය 1989 ඩී ආර් විජේවර්ධන අනුස්මරණ නවකතා තරඟාවලියේ හොඳම නවකතා හයෙන් එකක් වශයෙන්ද තේරුණි.
නිහාල් ජගත්චන්ද්‍ර මහතා මෙරට බොහෝ දෙනා හඳුනාගෙන සිටියේ ප්‍රවෘත්ති කලාවේදියෙකු වශයෙනි. ඒ ඔහු ආරම්භයේ ජනමාධ්‍ය වෘතිකයෙකු ලෙස පෙනී සිටි බැවිනි.
මෙහි ඇතුළත් කතා පුවතට මුල් වී ඇත්තේ කොග්ගල ප්‍රදේශයේ ධීවර ගම්මානයක සිදුවූ පවුල් අරගලයකි. පොඩිහාමි හා ගුණේරිස් මෙහි ප්‍රධාන චරිත විය.












0 comments:
Post a Comment