Saturday, August 31, 2013

ෆෝන් එකෙන් කරන ඔක්කොම computer එකෙනුත් කරමු.

ෆෝන් එකෙන් කරන ඔක්කොම computer එකෙනුත් කරමු.

ජංගම දුරකථනයක් නිතර භාවිතා කරන ඔබට. ඔබගේ දුරකථනය මගින් සිදුකරගන්නා කාර්යයන් සියල්ල ඔබගේ දුරකථනය පරිගණකයට සම්බන්ධ කර ඔබගේ පරිගණකය හරහා සිදු කර ගැනීම ට හැකි මෘදුකාංගයක් වන My phone explorer මෘදුකාංගය ඔබට පහසුකම් ‍රැසක් සපයන මෘදුකාංගකි.


මුලින්ම කියන්න ඕනෙ මෙම මෘදුකාංගය ඔබට භාවිතා කළ හැක්කේ Sony සහ Android ජංගමදුරකථන සමග පමණයි. බාවිතයට ඉතා පහසු මෙම මෘදුකාංගයෙහි අතුරැ මුහුණත ඔබට පහසුකම් රැසක් සපයනවා. මේ මෘදුකාංය මටනම් ගොඩක් වැදගත් වන්නේ SMS කිරීම සදහා. පහත රෑපය මගින් ඔබටත් අවභෝධ වේවි. මෙම මෘදුකාංගය කොතරම් වැදගත් මෘදුකාංගයක්ද කියා.
එපමණක් නොව මෙම මෘදුකාංයේ තව වැදගත් පහසුකමක් තමයි ඔබගේ දුරකථනය ඔබගේ පරිගණකයෙහි යතුරැ පුවරැව හරහා හැසීරවීමට හැකිවීම සහ ඔබගේ දුරකථනයෙහි screenshot ලාබා ගැනීමට ඇති පහසුකම.
 ඉතින් මෙම මෘදුකාංගයෙහි ඇති සියලු පහසුකම් ගැන කියල පොස්ට් එක දික් කරගන්න එක බොරැ වැඩක් පහත ලින්ක් එකට ගොස් මෙම මෘදුකාංගය download කරගෙනම බලන්න.

මෙන්න සොෆ්ට්වෙයා එක ගන්න.
Media-Fire Link එකකි (6.7 mb )

photo එකට වැඩ දාල ලස්සන කරමු.

photo එකට වැඩ දාල ලස්සන කරමු. 

 

ඔයාලත් කැමති ඇති අනිත් අය වගේ තමන්ගේ පොටෝ  එකත් ලස්සනට Facebook / Twitter  වගේ social Network වලට දාන්න.ඔයාට photoshop දැනුම පොඩ්ඩක්වත් ඕනෙ නෑ.මෙන්න නියම සොෆ්ට්වෙයා එකක් ඒකටම හරියන.

මේකේ නම තමයි Photo Effects Studio 
මේකෙන් ඉතාමත් අඩු කාලයක් තුල ඔයාට ලස්සනට විවිධ ඉෆෙට්ක් දාලා , බෝඩර් දාලා , ලස්සනට හදා ගන්න පුලුවන්.


( අලුත්ම සම්පූර්ණ වර්ශන් එක සීරියල් නම්බරෙත් එක්කම )

 
අනවශ්ය කතා ඕනෙ නැ මෙන්න බලන්න ස්ක්‍රීන් ශොට්.





Maxthon එක්ක Youtube වැඩකිඩ..

ඔන්න යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ පොඩි Trick එකක්. දින පතා Videos බලන්න YouTube යන අපේ යාළුවන්ට තියෙන ලොකු ප්‍රශ්ණයක් තමයි. YouTube එකේ තියෙන Videos තමන්ට පහසු ආකාරයකට බලන්න බැරි කම සහ බාගත(Download) කරගන්න තියෙන අපහසුතා. බාගත කරගන්න නම් Internet download manager වැනි උසස්තත්වයේ මෘදුකාංග තිබුනත් අපේ අය කීයෙන් කීදෙනාද එවැනි වාණිජමය මෘදුකාංග මුදල් ගෙවල ගන්නේ. බොහෝ අය කරන්නේ Crack කරල බාවිතා කරන එක. ඒකත් ටික කාලයි, මේ සඳහා අතුරු විසඳුම් විදියට විවිද Browser addons, extensions තිබුනත් ඒවාත් යම් යම් අවස්තාවලදී හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔය මම කිව්වෙ Youtube එකේ Videos බාගත(Download) කරගන්න ගියාම විඳින්න වෙන කරදර.


අනිත් දේ තමයි YouTube හි වීඩියෝවක් බලන විට තමන්ට අවශ්‍ය විදියට එහි ප්‍රමාණය වෙනස්කරගන්න, පහසුවෙන් Minimize, Maximize කරගන්න, තමන් කැමති තැනකට චලණය කරන්න වගේ ගොඩක් බාවිතා කරන්නාගේ පහසුවට හේතුවෙන කරුනු අන්තර්ගතවන්නේ නැහැ. ‍මෙවැනි පහසුකම් බාවිතා කරන්නට නම් JetAudio වැනි සාමාණ්‍ය Desktop Media Player එකක් බාවිතා කරන්න වෙනවා. නමුත් ඉහත සඳහන් කල සියලු ගැටලු වලට විසඳුම් Maxthon වෙබ් බ්‍රව්සරයත් සමග අපට ලැබිලා තියෙනවා. මෙය Maxthon වෙබ් බ්‍රව්සරයටම විශේෂිත වූ ගුණාන්ගයක්.

මම පහතින් දක්වල තියෙන්නේ කොහොමද YouTube එක Maxthon Web Browser එකත් සමග සහයෝගයෙන් වැඩ කරන්නේ කියලා.

පැහැදිලිව බලාගැනීම සඳහා රූප මත ඔබන්න




Maxthon වෙබ් බ්‍රව්සරය අනේක් වෙබ් බ්‍රවිසරයන් හා සසඳන විට ඉතා වේගවත් මෙන්ම බාවිතා කරන්නාට පහසුවෙන අන්දමින් සැලසුම් කරන වෙබ් බ්‍රව්සරයක් කියන්න පුලුවන්. දැනටමත් ගොඩදෙනෙක් මෙය බාවිතා කරලත් ඇති. තවමත් උත්සාහ කරල නැති අය උත්සාහ කරල බලල අදහස් කියන්නකෝ..

Facebook Fan Page එකක් නිර්මාණය කරන ආකාරය

Facebook Fan Page එකක් නිර්මාණය කරන ආකාරය


 Facebook එකේ ඉන්න ගොඩක්  යාලුවෝ  කැමති ඇති තමන්ගේම කියලා  Facebook  Fan Page එකක් නිර්මාණය කරගන්න...........Fan Page එකක් නිර්මාණය කරන. ආකාරය මෙම  ලිපියෙන් සම්පුර්ණයෙන්ම පලකරන්න බලාපොරොත්තු වෙනවා ගැටළු තිබුනොත් කමෙන්ට් එකක් දාලා යන්න හෙල්ප් එකක් දෙන්නම්

මෙය සිදුකරන ආකාරය 

  • මුලින්ම ඔබගේ Facebook ගිනුමට පිවිසෙන්න ඉන්පසුව පහත ලින්ක් එක වෙත යන්න




  • එවිට් පහත රුපය පරිදි ඔබට කොටස් 6ක් දක්නට ලැබෙනවා


























මෙහිදී  ඔබ Fan Page එක නිර්මාණය කරන අරමුණ මත මෙහි ඇති කොටස් 6න් ඔබ කැමති කොටස තෝරාගන්න


1.Local business or place
2.Company , organisation or institution
3.Brand or product
4. Artist ,brand or public figure
5.Entertainment
6.Cause or community

මම මෙහිදී මෙය පැහැදිලි කිරීම සදහා  උදාහරණයක් ලෙස 5.Entertainment තෝරාගන්නවා

එවිට් පහත ආකාරයේ මෙනුවක් දිස්වනු ඇත


මෙහිදී අංක 1  ස්ථානයට ඔබගේ පිටුවට අදාල මාතෘකාවක් තෝරාගන්න උදා  music video

මෙහිදී අංක 2  ස්ථානයට ඔබ කැමති නමක් ලබාදෙන්න (මෙහිදී ඔබ ලබාදෙන නම මිට පෙර වෙනත් පිටුවකට් ලබාදී ඇත්නම් ඉදිරි පියවර වලදී  එරර් මැසේජ් එකක් ලැබේ එමනිසා නම යේදීමේදී සැලකිලිමත් වන්න ) 

මෙහිදී අංක 3  ස්ථානයට හරි ලකුණක් යොදන්න

මෙහිදී අංක 4 ඇති ස්ථානය ක්ලික් කරන්න


  • ඉහත පියවර නිවැරදිව සම්පුර්ණ කලේ නම් පහත පරිදි ඉදිරි පියවර වෙත යනු ලැබෙනවා 


මෙහි අංක 1 ස්ථානය මගින් ඔබේ පිටුවට රුපයක් අප්ලෝඩ් කරන්න
මෙහි අංක 2 ස්ථානය මගින් සෙවූ කර ඉදිරි පියවරට යොමුවන්න


  • එම පියවර නිවැරදි නම් පහත ආකාරයට දිස්වනු ඇත 



















මෙහි අංක 1 සදහා ඔබගේ පිටුව ගැන හදිවිමක් කරන්න
මෙහි අංක 2  සදහා ඔබට වෙබ් අඩවියක් ඇත්නම් එය ලබාදෙන්න (අට්‍යයව්ෂ නොවේ )
මෙහි අංක 3  මගින් සෙවූ කර ඉදිරි පියවර සදහා යොමුවන්න


  • ඉන්පසු පහත පරිදි මෙනුවක් ලැබෙනු ඇත .........

මෙහි අංක 1 ස්ථානයට් skip තෝරාගන්න


ඔබ දැන් පිටුවක් සකසා අවසන් ඔබට දැන් පිටුව අලංකාර ඒ සදහා කවර් පොටෝ වැනිදා එක් කරගත හැක ඔබගේ මිතුරන් සදහා පිටුවට ලයික් කිරීම සදහා අරාධනා කිරීම සදහා පහත පරිදි    Invite Friends කොටස යොදා ගන්න


















දැන් පිටුව සකසා ගනිමට අවශ කරුණු පැහැදිලි කර අවසන් දැන් ඔබගේ ප්‍රෝපයිලය හා පිටුව අතර මාරු වන ආකාරය සොයා බලමු

ඔබට ඔබගේ ප්‍රෝපයිල් එකේ සිට පිටුව වෙත ගමන් කරන ආකාරය
පහත රුපයේ පරිදි මුලින්ම ඔබගේ පේස්බුක් ගිණුමේ දකුණුපස ඉහල කෙලවරේ ලකුණු කර  ඇති ස්ථානය ක්ලික් කරන්න











මේ ආකාරයටම ඔබගේ පිටුවේ සිට ප්‍රෝපයිල් එක වෙත පිවිසිය හැක

ඔබගේ අදහස් කියලම යන්න ......
බ්ලොගර් කමෙන්ට් බොක්ස් එකක් වගේම පේස්බුක් එකේ ඉන්න යාලුවන්ට පහසු වෙන්න පේස්බුක් කමෙන්ට් බොක්ස් එකකුත් එකතු කළා  ...........

Facebook භාවිතයේ දී එන කෙටි යෙදුම් ලිස්ට් එක (Facebook Shortcut Keys List)

Facebook භාවිතයේ දී එන කෙටි යෙදුම් ලිස්ට් එක Facebook Shortcut Keys List



Facebook භාවිතා කරන වෙලාවට මෙම කෙටි ක්‍රම භාවිතා කරලා බලන්න  මෙම Facebook Shortcut Keys  ඔබ භාවිතා කරන Google chrome ,Internet Explorer , Firefox යන වෙබ් බ්‍රවුසර් තුලදී වෙන වෙනම භාවිතා වන ආකාරය පහත දක්වලා තියනවා 

                            Google chrome    Internet Explorer    Firefox

View notification     Alt+5                    Alt+5               Shift+Alt+5
View Settings           Alt+6                    Alt+6               Shift+Alt+6
View privacy page   Alt+7                    Alt+7               Shift+Alt+7
View group page      Alt+8                    Alt+8               Shift+Alt+8
view service             Alt+9                    Alt+9               Shift+Alt+7
Help center              Alt+0                    Alt+0               Shift+Alt+0      
Open search box      Alt+?                    Alt+?               Shift+Alt+?
View news feed       Alt+1                    Alt+1               Shift+Alt+1
View own profile     Alt+2                    Alt+2               Shift+Alt+2
View friend request Alt+3                    Alt+3               Shift+Alt+3
View message          Alt+4                    Alt+4               Shift+Alt+4
Open new message  Alt+M                  Alt+M              Shift+Alt+M

Friday, August 30, 2013

සිංහරාජ සංරක්ෂණය

Sinharajaya Sanrakshanaya
Harsha Perera සිංහරාජය ආශ්‍රිත ග්‍රාමීය ජනතාවගේ මානව ආර්ථික ක්‍රියාකාරකම් මගින් හා පොදුවේ රටේ සෙසු කටයුතු මගින් මෙම වනාන්තරයේ පැවැත්මට ඇතිවන තර්ජන ගැන ලියවුණු පර්යේෂණාකත්මක ග්‍රන්ථයක් වන මෙයින්, මෙරට වනාන්තර තවදුරටත් ක්ෂයවීමට ඉඩ හරිනවා ද, නොඑසේ නම් මෙරට වනබිම් රැකගැනීමට කුමන ක්‍රමවේදයක් අනුගමනය කළ යුත්‍රදැයි යන්න පොදුවේ වැදගත් විශේලේෂණ මෙම ග්‍රන්ථයෙන් විග්‍රහ වේ.

ගයනා‍වෙ සතුන් සොයා

Guianawe Sathun Soya
Translation - Sujeewa Dissanayake ලොව සිටින අතිශය අමුතු සතුන් අතරින් කිහිප දෙනෙකුට ද, අතිශය සිත්ගන්නාසුලු සතුන් කිහිපදෙනෙකුට ද, අතිශය පිළිකුල දනවන සතුන් කිහිප දෙනෙකුට ද දකුණු ඇමරිකාව නිවහන වේ. ඇදහිය නොහැකි නොහැකි තරම් මන්දගාමී වේගයකින් යුතු මන්දයා සතුන් කිහිප දෙනෙකුට වඩා සිටින්නට නොහැකිය. ඌ උස ගස්වල උඩු යටිකුරු වී එල්ලී සිටී. උගේ සිරුර විකාර රූපී ස්වභාවයකින් යුක්තය. උගේ වලිගය අවුල් වූ බැනරයක් බඳු ය. වක් වී දිග්ගැසුණු උගේ හකුවල දත් රහිතය. අනෙක් අතට අතිශය අලංකාර කුරුල්ලෝ බහුල වශයෙන් වෙසෙති. බොහෝ දකුණු ඇමෙරිකානු සත්තු උන්ගේ පිළිකුල දනවන ගති ලක්‍ෂණ නිසාම අවධානය දිනා ගනිති. සතුන්ගේ මස් කන මාළු ගංගාවල පිරී සිටිති. යුරෝපයේ පුරාවෘත්තයක් වන, එහෙත් දකුණු ඇමෙරිකාවේ සත්‍යක් වන ලේ උරා බොන වවුලන් උන්ගේ ලැගුම් පොළවල සිට රාත්‍රියට පියඹා එන්නේ එළදෙනුන්ගෙන් සහ මිනිසුන්ගෙන් ලේ උරා බොන්නට ය.
Powered by Blogger.

About

About

Total Visits

Search This Blog

recent posts

Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

random posts

Join us on Facebook

Like us on facebook

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Country Visits

recent posts

social counter

sponsor

Tips Tricks And Tutorials

Blogroll

Highlight 2

Highlight 2

Highlight 2

Highlight 2

recent posts

Country Visits

Flag Counter

Popular Posts

Comments

3-comments

FOLLOW ME

LATEST

3-latest-65px

Latest video-course

1-tag:Videos-800px-video

Campus

4-tag:Campus-500px-mosaic

About

This just a demo text widget, you can use it to create an about text, for example.

Testimonials

3-tag:Testimonials-250px-testimonial

Popular Posts

Logo

Logo
Logo Image. Ideal width 300px.

Section Background

Section Background
Background image. Ideal width 1600px with.

Section Background

Section Background
Background image. Ideal width 1600px with.

Ads block

Banner 728x90px

Courses

6-latest-350px-course

Section Background

Section Background

Contact us-desc:Feel free to contact us at anytime about our courses and tutorials.

Name

Email *

Message *

SEARCH

SEARCH