Home »
» Maxthon එක්ක Youtube වැඩකිඩ..
By kesaralanka August 31, 2013
ඔන්න
යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ පොඩි Trick එකක්. දින පතා Videos බලන්න
YouTube යන අපේ යාළුවන්ට තියෙන ලොකු ප්‍රශ්ණයක් තමයි. YouTube එකේ තියෙන
Videos තමන්ට පහසු ආකාරයකට බලන්න බැරි කම සහ බාගත(Download) කරගන්න තියෙන
අපහසුතා. බාගත කරගන්න නම් Internet download manager වැනි උසස්තත්වයේ
මෘදුකාංග තිබුනත් අපේ අය කීයෙන් කීදෙනාද එවැනි වාණිජමය මෘදුකාංග මුදල් ගෙවල
ගන්නේ. බොහෝ අය කරන්නේ Crack කරල බාවිතා කරන එක. ඒකත් ටික කාලයි, මේ සඳහා
අතුරු විසඳුම් විදියට විවිද Browser addons, extensions තිබුනත් ඒවාත් යම්
යම් අවස්තාවලදී හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔය මම කිව්වෙ Youtube එකේ
Videos බාගත(Download) කරගන්න ගියාම විඳින්න වෙන කරදර.
අනිත් දේ තමයි YouTube හි වීඩියෝවක් බලන විට තමන්ට අවශ්‍ය විදියට එහි
ප්‍රමාණය වෙනස්කරගන්න, පහසුවෙන් Minimize, Maximize කරගන්න, තමන් කැමති
තැනකට චලණය කරන්න වගේ ගොඩක් බාවිතා කරන්නාගේ පහසුවට හේතුවෙන කරුනු
අන්තර්ගතවන්නේ නැහැ. මෙවැනි පහසුකම් බාවිතා කරන්නට නම් JetAudio වැනි
සාමාණ්‍ය Desktop Media Player එකක් බාවිතා කරන්න වෙනවා. නමුත් ඉහත සඳහන්
කල සියලු ගැටලු වලට විසඳුම් Maxthon වෙබ් බ්‍රව්සරයත් සමග අපට ලැබිලා
තියෙනවා. මෙය Maxthon වෙබ් බ්‍රව්සරයටම විශේෂිත වූ ගුණාන්ගයක්.
මම පහතින් දක්වල තියෙන්නේ කොහොමද YouTube එක Maxthon Web Browser එකත් සමග සහයෝගයෙන් වැඩ කරන්නේ කියලා.
පැහැදිලිව බලාගැනීම සඳහා රූප මත ඔබන්න
Maxthon
වෙබ් බ්‍රව්සරය අනේක් වෙබ් බ්‍රවිසරයන් හා සසඳන විට ඉතා වේගවත් මෙන්ම
බාවිතා කරන්නාට පහසුවෙන අන්දමින් සැලසුම් කරන වෙබ් බ්‍රව්සරයක් කියන්න
පුලුවන්. දැනටමත් ගොඩදෙනෙක් මෙය බාවිතා කරලත් ඇති. තවමත් උත්සාහ කරල නැති
අය උත්සාහ කරල බලල අදහස් කියන්නකෝ..
Related Posts:
photo එකට වැඩ දාල ලස්සන කරමු.
photo එකට වැඩ දාල ලස්සන කරමු.
ඔයාලත් කැමති ඇති අනිත් අය වගේ තමන්ගේ පොටෝ එකත් ලස්සනට Facebook /
Twitter වගේ social Network වලට දාන්න.ඔයාට photoshop දැනුම පොඩ්ඩක්වත්
ඕනෙ නෑ.මෙන්න නියම … Read More
සිංහරාජ සංරක්ෂණය
Sinharajaya Sanrakshanaya
Harsha Perera සිංහරාජය ආශ්‍රිත ග්‍රාමීය ජනතාවගේ මානව ආර්ථික ක්‍රියාකාරකම් මගින් හා පොදුවේ රටේ සෙසු කටයුතු මගින් මෙම වනාන්තරයේ පැවැත්මට ඇතිවන තර්ජන ගැන ලියවුණු පර්යේෂණාකත්මක ග්‍රන්ථයක් වන මෙ… Read More
Maxthon එක්ක Youtube වැඩකිඩ..
ඔන්න
යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ පොඩි Trick එකක්. දින පතා Videos බලන්න
YouTube යන අපේ යාළුවන්ට තියෙන ලොකු ප්‍රශ්ණයක් තමයි. YouTube එකේ තියෙන
Videos තමන්ට පහසු ආකාරයකට බලන්න බැරි කම සහ බාගත(Download) කරගන්න තියෙ… Read More
Facebook Fan Page එකක් නිර්මාණය කරන ආකාරය
Facebook Fan Page එකක් නිර්මාණය කරන ආකාරය
Home » Facebook » Facebook Fan Page එකක් නිර්මාණය කරන ආකාරය
Facebook එකේ ඉන්න ගොඩක් යාලුවෝ කැමති ඇති තමන්ගේම කියලා Fac… Read More
Facebook භාවිතයේ දී එන කෙටි යෙදුම් ලිස්ට් එක (Facebook Shortcut Keys List)
Facebook භාවිතයේ දී එන කෙටි යෙදුම් ලිස්ට් එක Facebook Shortcut Keys List
Home » Facebook » Facebook භාවිතයේ දී එන කෙටි යෙදුම් ලිස්ට් එක Facebook Shortcut Keys List
Facebook භාවිතා කරන වෙලාවට මෙම කෙ… Read More
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
-
අවශ්‍ය දෑ කඩල පිටි 250g පාන්පිටි 100g ලුණු තේ හැදි 1/2 මිරිස් කුඩු තේ හැදි 1-1/2 මද රස්නෙ වතුර අඩු කෝප්ප 1/2 පොල්තෙල් සුදුරු ඇට ...
0 comments:
Post a Comment