Facebook Fan Page එකක් නිර්මාණය කරන ආකාරය
Facebook එකේ ඉන්න ගොඩක් යාලුවෝ කැමති ඇති තමන්ගේම කියලා Facebook Fan Page එකක් නිර්මාණය කරගන්න...........Fan Page එකක් නිර්මාණය කරන. ආකාරය මෙම ලිපියෙන් සම්පුර්ණයෙන්ම පලකරන්න බලාපොරොත්තු වෙනවා ගැටළු තිබුනොත් කමෙන්ට් එකක් දාලා යන්න හෙල්ප් එකක් දෙන්නම්
මෙය සිදුකරන ආකාරය
- මුලින්ම ඔබගේ Facebook ගිනුමට පිවිසෙන්න ඉන්පසුව පහත ලින්ක් එක වෙත යන්න
- එවිට් පහත රුපය පරිදි ඔබට කොටස් 6ක් දක්නට ලැබෙනවා
මෙහිදී ඔබ Fan Page එක නිර්මාණය කරන අරමුණ මත මෙහි ඇති කොටස් 6න් ඔබ කැමති කොටස තෝරාගන්න
1.Local business or place
2.Company , organisation or institution
3.Brand or product
4. Artist ,brand or public figure
5.Entertainment
6.Cause or community
මම මෙහිදී මෙය පැහැදිලි කිරීම සදහා උදාහරණයක් ලෙස 5.Entertainment තෝරාගන්නවා
එවිට් පහත ආකාරයේ මෙනුවක් දිස්වනු ඇත
මෙහිදී අංක 1 ස්ථානයට ඔබගේ පිටුවට අදාල මාතෘකාවක් තෝරාගන්න උදා music video
මෙහිදී අංක 2 ස්ථානයට ඔබ කැමති නමක් ලබාදෙන්න (මෙහිදී ඔබ ලබාදෙන නම මිට පෙර වෙනත් පිටුවකට් ලබාදී ඇත්නම් ඉදිරි පියවර වලදී එරර් මැසේජ් එකක් ලැබේ එමනිසා නම යේදීමේදී සැලකිලිමත් වන්න )
මෙහිදී අංක 3 ස්ථානයට හරි ලකුණක් යොදන්න
මෙහිදී අංක 4 ඇති ස්ථානය ක්ලික් කරන්න
- ඉහත පියවර නිවැරදිව සම්පුර්ණ කලේ නම් පහත පරිදි ඉදිරි පියවර වෙත යනු ලැබෙනවා
මෙහි අංක 1 ස්ථානය මගින් ඔබේ පිටුවට රුපයක් අප්ලෝඩ් කරන්න
මෙහි අංක 2 ස්ථානය මගින් සෙවූ කර ඉදිරි පියවරට යොමුවන්න
- එම පියවර නිවැරදි නම් පහත ආකාරයට දිස්වනු ඇත
මෙහි අංක 1 සදහා ඔබගේ පිටුව ගැන හදිවිමක් කරන්න
මෙහි අංක 2 සදහා ඔබට වෙබ් අඩවියක් ඇත්නම් එය ලබාදෙන්න (අට්‍යයව්ෂ නොවේ )
මෙහි අංක 3 මගින් සෙවූ කර ඉදිරි පියවර සදහා යොමුවන්න
- ඉන්පසු පහත පරිදි මෙනුවක් ලැබෙනු ඇත .........
මෙහි අංක 1 ස්ථානයට් skip තෝරාගන්න
ඔබ දැන් පිටුවක් සකසා අවසන් ඔබට දැන් පිටුව අලංකාර ඒ සදහා කවර් පොටෝ වැනිදා එක් කරගත හැක ඔබගේ මිතුරන් සදහා පිටුවට ලයික් කිරීම සදහා අරාධනා කිරීම සදහා පහත පරිදි Invite Friends කොටස යොදා ගන්න
දැන් පිටුව සකසා ගනිමට අවශ කරුණු පැහැදිලි කර අවසන් දැන් ඔබගේ ප්‍රෝපයිලය හා පිටුව අතර මාරු වන ආකාරය සොයා බලමු
ඔබට ඔබගේ ප්‍රෝපයිල් එකේ සිට පිටුව වෙත ගමන් කරන ආකාරය
පහත රුපයේ පරිදි මුලින්ම ඔබගේ පේස්බුක් ගිණුමේ දකුණුපස ඉහල කෙලවරේ ලකුණු කර ඇති ස්ථානය ක්ලික් කරන්න
මේ ආකාරයටම ඔබගේ පිටුවේ සිට ප්‍රෝපයිල් එක වෙත පිවිසිය හැක
ඔබගේ අදහස් කියලම යන්න ......
බ්ලොගර් කමෙන්ට් බොක්ස් එකක් වගේම පේස්බුක් එකේ ඉන්න යාලුවන්ට පහසු වෙන්න පේස්බුක් කමෙන්ට් බොක්ස් එකකුත් එකතු කළා ...........
Elakiri
ReplyDeletepattai gayyyyya
ReplyDelete