- වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත
- ඇසේ ලපය බුද්ධිය
- ඇතුලට ගිය ඇස් ඉතාම දුෂ්ඨ
- වම් කනට යටින් ලපය වාසනාව සොයා එයි
- නළල හරි මැද පහළ, ඇස් දෙකට මදක් ඉහළින් ජනප්‍රිය භාවය
- නළල රෝම කූප වලින් වැසී ගියේ නම් ලෙඩ රෝග
- වම් පැත්තේ ඇසට උඩින් ලපය ධන සම්පත්
- බෙල්ලේ වළලු රේඛා පිහිටීම පැසසුම් ලැබීම
- නිකටේ සුළිය කාමුක බව
- කම්මුලේ හරි මැද ලපය යම් දිනක වාසනාව උදා වේ
- සිනාසෙන විට කම්මුල් වල ගැසීම වාසනාවන්ත භාවය
- කාන්තාවගේ තොල අසල හෝ තොලෙහි ලපය කාමුකබව
- කනට පහළින් උපන් ලපය ජීවිතයේ සාර්ථකත්වය
- නාසයේ අග වාසනාව තිබුනත් චරිතය අවදානම්
- බෙල්ලේ උපන් ලප කිහිපයක් පෙම්වතුන් කිහිප දෙනෙක්
- පියවුරෙහි ශුභ අනාගතයක්
- වැලමිටේ උපන් ලපය යම් යම් බාධා
- දකුණු වැලමිට ධනවත් වීම
- පිරිමි වම් වැලමිට කාමාතුරබව
- පිරිමි දකුණු වළලුකර ධනය ,වාසනාවන්තබව
- පිරිමි වම් වළලුකර කලාකරුවකු බවට පත්වීම
- දකුණු උරහිස ඥානවන්තබව
- වම් උරහිස දබර
- වම් කිහිල්ල වාසනාවන්තබව
- ස්ත්‍රි වම් කිහිල්ල සැමියා තමාට යටත්
- දකුණු උරහිස ඥානවන්තබව
- කොන්ද දේශපාලනයට ඇති බුද්ධිමත්බව
- බෙල්ලේ කලු ලප ඇති වාසනා දරුවන්
- බෙල්ලේ රතු ලප සටන්කාමීබව
- බෙල්ලේ වල තුල ලප රෝගාතුරවීම්
- පිරිමි බෙල්ලේ ලප පෙරමුණ ගනී
- වම් කම්මුලේ ලප ආදරය තමාගේ මනාපෙට
- පිරිමි වම් කම්මුලේ ගෞරව
- පිරිමි දකුණු කම්මුලේ ධනවත්
- ගැහැණු දකුණු කම්මුල පිරිමි දරුවන්
- ගැහැණු කම්මුල දෙපැත්තේ අරගල
- කන මත ලප ධනවත්
- ඇස කෙළවර දුසිරිත්
- ඇසේ පිහාටු මත ලප යහපත් සිතුවිලි වත් පොහොසත්
- මුහුණේ පහත පුද සත්කාර
- නහයේ දකුණ විදේශ රැකියා
- නහයේ වම් පැත්තේ අධික රාගාධික බව
- දිව මත ලප අසුභයි
- ගැහැණු උදරයේ සුභපල
- ගැහැණු පිටමත පතිවත ආරක්ෂා කරයි
- ගැහැණු පිටපතුල් වල දහදුක් විදිනු ඇත
- ගැහැණු යටි පතුල් වල උසස්බව
- අත්ල පිටුපස විශාල ධන සම්භාරයක් උපයා ගත හැක
- පෙකනියේ උපන් ලප අසුභ පල,රිය අනතුරුවලට ඉඩකඩ ඇත
- තට්ටම්වල නිර්මාණශීලිත්වය,බුද්ධිය,ප්‍රඥාව
- කලවයේ පිටුපස වාසනාව,ජනප්‍රියත්වය,ධනවත්බව
- දණහිසට පිටුපස අයහපත් වේ.හොඳට වඩා නරක අත්දැකීම් ලැබේ
- පාදයේ පිටුපස ඉතා කාර්යබහුලයි.මහජන සම්බන්ධතා පවත්වයි.
- පාදයේ වළලුකර පිටුපස ගෙදරින් දුරස් වේ.සංචාරයේ යෙදේ.
- ලිඟුවේ දරු සම්පත්වලින් අඩුවක් නැත
- පපුවේ ත්‍යාගශීලි කරුණාබර හදවතක් ඇත.විශ්වාසයි.
Sunday, September 29, 2013
Home »
» උපන් ලප හෙවත් Birth Marks වලින් කියවෙන රහස්
උපන් ලප හෙවත් Birth Marks වලින් කියවෙන රහස්
Powered by Blogger.
Total Visits
Search This Blog
Blog Archive
- September 2019 (1)
- July 2019 (8)
- June 2019 (2)
- November 2013 (6)
- October 2013 (28)
- September 2013 (59)
- August 2013 (7)
random posts
business
social counter
Highlight 2
Highlight 2
Menu - Pages
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
Comments
3-comments
LATEST
3-latest-65px
Top Links Menu
Sections
Latest video-course
1-tag:Videos-800px-video
Campus
4-tag:Campus-500px-mosaic
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Testimonials
3-tag:Testimonials-250px-testimonial
Main Menu
Popular Posts
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
Section Background
Section Background
Ads block
Courses
6-latest-350px-course
ela
ReplyDelete