- වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත
- ඇසේ ලපය බුද්ධිය
- ඇතුලට ගිය ඇස් ඉතාම දුෂ්ඨ
- වම් කනට යටින් ලපය වාසනාව සොයා එයි
- නළල හරි මැද පහළ, ඇස් දෙකට මදක් ඉහළින් ජනප්‍රිය භාවය
- නළල රෝම කූප වලින් වැසී ගියේ නම් ලෙඩ රෝග
- වම් පැත්තේ ඇසට උඩින් ලපය ධන සම්පත්
- බෙල්ලේ වළලු රේඛා පිහිටීම පැසසුම් ලැබීම
- නිකටේ සුළිය කාමුක බව
- කම්මුලේ හරි මැද ලපය යම් දිනක වාසනාව උදා වේ
- සිනාසෙන විට කම්මුල් වල ගැසීම වාසනාවන්ත භාවය
- කාන්තාවගේ තොල අසල හෝ තොලෙහි ලපය කාමුකබව
- කනට පහළින් උපන් ලපය ජීවිතයේ සාර්ථකත්වය
- නාසයේ අග වාසනාව තිබුනත් චරිතය අවදානම්
- බෙල්ලේ උපන් ලප කිහිපයක් පෙම්වතුන් කිහිප දෙනෙක්
- පියවුරෙහි ශුභ අනාගතයක්
- වැලමිටේ උපන් ලපය යම් යම් බාධා
- දකුණු වැලමිට ධනවත් වීම
- පිරිමි වම් වැලමිට කාමාතුරබව
- පිරිමි දකුණු වළලුකර ධනය ,වාසනාවන්තබව
- පිරිමි වම් වළලුකර කලාකරුවකු බවට පත්වීම
- දකුණු උරහිස ඥානවන්තබව
- වම් උරහිස දබර
- වම් කිහිල්ල වාසනාවන්තබව
- ස්ත්‍රි වම් කිහිල්ල සැමියා තමාට යටත්
- දකුණු උරහිස ඥානවන්තබව
- කොන්ද දේශපාලනයට ඇති බුද්ධිමත්බව
- බෙල්ලේ කලු ලප ඇති වාසනා දරුවන්
- බෙල්ලේ රතු ලප සටන්කාමීබව
- බෙල්ලේ වල තුල ලප රෝගාතුරවීම්
- පිරිමි බෙල්ලේ ලප පෙරමුණ ගනී
- වම් කම්මුලේ ලප ආදරය තමාගේ මනාපෙට
- පිරිමි වම් කම්මුලේ ගෞරව
- පිරිමි දකුණු කම්මුලේ ධනවත්
- ගැහැණු දකුණු කම්මුල පිරිමි දරුවන්
- ගැහැණු කම්මුල දෙපැත්තේ අරගල
- කන මත ලප ධනවත්
- ඇස කෙළවර දුසිරිත්
- ඇසේ පිහාටු මත ලප යහපත් සිතුවිලි වත් පොහොසත්
- මුහුණේ පහත පුද සත්කාර
- නහයේ දකුණ විදේශ රැකියා
- නහයේ වම් පැත්තේ අධික රාගාධික බව
- දිව මත ලප අසුභයි
- ගැහැණු උදරයේ සුභපල
- ගැහැණු පිටමත පතිවත ආරක්ෂා කරයි
- ගැහැණු පිටපතුල් වල දහදුක් විදිනු ඇත
- ගැහැණු යටි පතුල් වල උසස්බව
- අත්ල පිටුපස විශාල ධන සම්භාරයක් උපයා ගත හැක
- පෙකනියේ උපන් ලප අසුභ පල,රිය අනතුරුවලට ඉඩකඩ ඇත
- තට්ටම්වල නිර්මාණශීලිත්වය,බුද්ධිය,ප්‍රඥාව
- කලවයේ පිටුපස වාසනාව,ජනප්‍රියත්වය,ධනවත්බව
- දණහිසට පිටුපස අයහපත් වේ.හොඳට වඩා නරක අත්දැකීම් ලැබේ
- පාදයේ පිටුපස ඉතා කාර්යබහුලයි.මහජන සම්බන්ධතා පවත්වයි.
- පාදයේ වළලුකර පිටුපස ගෙදරින් දුරස් වේ.සංචාරයේ යෙදේ.
- ලිඟුවේ දරු සම්පත්වලින් අඩුවක් නැත
- පපුවේ ත්‍යාගශීලි කරුණාබර හදවතක් ඇත.විශ්වාසයි.
Sunday, September 29, 2013
Home »
» උපන් ලප හෙවත් Birth Marks වලින් කියවෙන රහස්
උපන් ලප හෙවත් Birth Marks වලින් කියවෙන රහස්
Powered by Blogger.
Total Visits
Search This Blog
Blog Archive
- September 2019 (1)
- July 2019 (8)
- June 2019 (2)
- November 2013 (6)
- October 2013 (28)
- September 2013 (59)
- August 2013 (7)
random posts
business
social counter
Highlight 2
Highlight 2
Menu - Pages
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
Comments
3-comments
LATEST
3-latest-65px
Top Links Menu
Sections
Latest video-course
1-tag:Videos-800px-video
Campus
4-tag:Campus-500px-mosaic
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Testimonials
3-tag:Testimonials-250px-testimonial
Main Menu
Popular Posts
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
Section Background

Background image. Ideal width 1600px with.
Section Background

Background image. Ideal width 1600px with.
Ads block

Courses
6-latest-350px-course
Section Background

ela
ReplyDelete