Home »
» පහන නිවුවා කටින් පිඹලා - මඩවල එස්. රත්නායක
By kesaralanka October 04, 2013
"මඩවල එස්.රත්නායකයන්ගේ කෙටිකතා තුලින් මූලික වශයෙන් උත්සහා කරන්නේ විසිවැනි සියවස මැද භාගයේ සිංහල සමාජය තුළ මතුව ආ සංකීර්ණ ස්වරූපය හා එය සාමාන්‍ය මිනිසාට බලපෑ ආකාරයන් මිශ්‍රණය කිරීමටය. ඔහුගේ කෙටිකතා වල සමාජ තරලය සවිස්තරාත්මකය. ඔහු තමා විෂය කොට ගන්නා සමාජය විස්තර කරමින් වඩාත් උත්සුක වනුයේ සමාජයේ බාහිර ස්වරූපය නිසා මිනිසුන් පත්වන්නා වූ දුක් ගැහැටද විෂය කර ගැනීමටය. මේ නිසා ඔහුගේ කෙටිකතා කියවන කල කතාව ආශ්රිත පරිසරයට පාඨකයා මනසින් පිවිසෙයි. උඩරට ගැමි බසෙහි ශක්තිය මැනවින් අවබෝධ කොටගෙන කතා ලියන්නෙකු ලෙසද මඩවල කැපී පෙනෙයි. "
සෝමවීර සේනානායක මහතා
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
-
0 comments:
Post a Comment