Home »
» පහන නිවුවා කටින් පිඹලා - මඩවල එස්. රත්නායක
By kesaralanka October 04, 2013
"මඩවල එස්.රත්නායකයන්ගේ කෙටිකතා තුලින් මූලික වශයෙන් උත්සහා කරන්නේ විසිවැනි සියවස මැද භාගයේ සිංහල සමාජය තුළ මතුව ආ සංකීර්ණ ස්වරූපය හා එය සාමාන්‍ය මිනිසාට බලපෑ ආකාරයන් මිශ්‍රණය කිරීමටය. ඔහුගේ කෙටිකතා වල සමාජ තරලය සවිස්තරාත්මකය. ඔහු තමා විෂය කොට ගන්නා සමාජය විස්තර කරමින් වඩාත් උත්සුක වනුයේ සමාජයේ බාහිර ස්වරූපය නිසා මිනිසුන් පත්වන්නා වූ දුක් ගැහැටද විෂය කර ගැනීමටය. මේ නිසා ඔහුගේ කෙටිකතා කියවන කල කතාව ආශ්‍රිත පරිසරයට පාඨකයා මනසින් පිවිසෙයි. උඩරට ගැමි බසෙහි ශක්තිය මැනවින් අවබෝධ කොටගෙන කතා ලියන්නෙකු ලෙසද මඩවල කැපී පෙනෙයි. "
සෝමවීර සේනානායක මහතා
Related Posts:
ගයනාවෙ සතුන් සොයා
Guianawe Sathun Soya
Translation - Sujeewa Dissanayake ලොව සිටින අතිශය අමුතු සතුන් අතරින් කිහිප දෙනෙකුට ද, අතිශය සිත්ගන්නාසුලු සතුන් කිහිපදෙනෙකුට ද, අතිශය පිළිකුල දනවන සතුන් කිහිප දෙනෙකුට ද දකුණු ඇමරිකාව නිවහන වේ. ඇ… Read More
දුටු පමණින් අමුත්තක් දැනුනත් බලන්නකෝ මේ දිහා
… Read More
වාරකන් - නිහාල් ජගත්චන්ද්‍ර
වාරකන් නිහාල් ජගත්චන්ද්‍ර මහතා විසින් ලියන ලද ඔහුගේ මුල්ම නවකතාවයි. එය 1989 ඩී ආර් විජේවර්ධන අනුස්මරණ නවකතා තරඟාවලියේ හොඳම නවකතා හයෙන් එකක් වශයෙන්ද තේරුණි.
නිහාල් ජගත්චන්ද්‍ර මහතා මෙරට බොහෝ දෙනා හඳුනාගෙන සිටියේ ප්‍රවෘත්ති කල… Read More
දීප්තිමත් සමක් ඇති කර ගැනීමට ගත යුතු ආහාර අංක 01
1. ස්ට්‍රෝබෙරි
මෙම පළතුර Coenzyme හා විටමින් C වලින් පරිපූර්ණයි.විෂනාසක ගුණය පවතී.එමෙන්ම වයසට යාමේ වේගය අඩු කරනවා.එමගින් ඔබේ වයසට වඩා අඩු පෙනුමක් ලබා දේ.සමේ මැරුණු සෛල ඉක්මනින් ඉවත් කෙරේ.කොලැජන් නිපදවීම වැඩි හෙයින් … Read More
පූසි පැටව් - රාජා ටී බස්නායක
අසම්මත මිනිස් සම්බන්ධකම් සමඟ ජීවිතේ ඇතිවන හැල හැප්පීම් හා මිනිස් චෛතසිකයන් සමාජය තුලදී ඉස්මතු වන ආකාරයත් උලුප්පා දක්වමින් රචනා කර ඇති පූසි පැටව් රාජා බස්නායකයන්ගේ කෘතියකි.නොනිමි ආශාවන් පසුපස හඹායන නීල්,හේමා,සිරි… Read More
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
-
අවශ්‍ය දෑ කඩල පිටි 250g පාන්පිටි 100g ලුණු තේ හැදි 1/2 මිරිස් කුඩු තේ හැදි 1-1/2 මද රස්නෙ වතුර අඩු කෝප්ප 1/2 පොල්තෙල් සුදුරු ඇට ...
0 comments:
Post a Comment