Home »
» නිවැරදිව EYE MAKEUP කරගන්න ආකාරය දැන ගනිමු.
By kesaralanka September 19, 2013
- පළමුව මුහුණ හොදින් පිරිසිදු කරගන්න.
- නිවැරදිව ඇහිබැම සකසා ගන්න.
- ඉන්පසු පහත රූප සටහන් ආධාර කරගෙන තමන්ගේ ඇසේ හැඩය අනුව හා ඇහිබැමේ හැඩය අනුව EYE MAKEUP කරගන්න.
- මූලිකවම ඇහිබැම සකසා ගන්න ආකාරය පහත රූප සටහනෙන් දක්වා ඇත.ඇහිබැම NEAT කිරීම මෙහිදී සිදුකරයි.
- Fancy look එකක් තියන EYE MAKEUP එකක් කරගන්න අවශ්‍යය නම් පහත රූප සටහන් වලින් ඒ සදහා අවබෝධයක් ගන්න පුඵවන්.
- ඔබට අවශ්‍යය LIGHT EYE MAKEUP නම් පහත රූප සටහන අනුව ඒ පිළිබද අවබෝධයක් ලබා ගන්න.සෑම විටම නිවැරදි පිළිවෙල අනුගමනය කිරීම වැදගත් බව හොදින් මතක තබා ගන්න.
- ඇසේ උසම ස්ථානයේ ලා පැහැයක් ගැල්වීමට සෑම විටම වග බලා ගන්න.ඇසේ කොන් දෙපැත්තේ තද පැහැයක් ගාන්න.තමන් අදින ඇදුමේ පැහැය අනුව EYE SHADOW ගැල්වීමට වග බලා ගන්න.
- EYE LINE එක ඇදගන්න. KAJAAL භාවිතා කරන්න.
- ඉන්පසු MASCARA භාවිතා කරන්න.එහිදී පළමුව එක් වතාවක් යටි පැත්තටත් කීප වතාවක් උඩු අතටත් ආලේප කිරීම සිදු කරන්න. කෘතීම ඇහි පිහාටු භාවිතා කරන්නේ නම් ඒ පිළිබද වඩාත් සැලකිලිමත් වන්න.
- දැන් EYE MAKEUP කරගෙන අවසානයි.
- ඉදිරි LESSONS වලින් ඉගෙන ගනිමු ඇහේ හැඩය අනුව EYE MAKEUP කරගන්න ආකාරය.ඔයාලට පොඩි හරි උදව්වක් උනානම් මේ LESSON එක COMMENT එකක් දාමු බලන්න හොද නරක කියලා.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
-
0 comments:
Post a Comment