Sunday, September 1, 2013

Thalaivaa (2013) | නායකයා

Thalaivaa (2013) | නායකයා

Thalaivaa (2013)
ඔන්න අද මම දෙමළ චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආව. ඒකත් මේ වසරේ නිකුත් වුනු සුපිරිම චිත්‍රපටයක්. දෙමළ සිනමාවේ විජේ කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙත් සැලකියුතු ලකුණු ප්‍රමාණයක් අරගෙන තියන හොඳ කතාවක් තියන චිත්‍රපටයක් තමයි මේ.. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය A. L. Vijay විසින්.. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය A. L. Vijay විසින්.. Thaandavam 2012, Madrasapattinam 2010 වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ මොහු විසිනුයි.සන්තානම්ගේ විකට චරිතය නිසා චිත්‍රපටයට තවත් රසයක් එක් වී තිබෙනව. හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු චිත්‍රපටයක් නිසා වැඩි විස්තර නැතුව කෙලින්ම චිත්‍රපටයේ කතාව කියන්නම්කො.
චිත්‍රපටය ආරම්භ වන්නේ බොම්බායේ දරාවී ප්‍රදේශයේ ඇතිවන කලබයක් සමඟයි. ඒ මහාරාශ්ත්‍ර වැසියන් සහ සංක්‍රමණික දෙමළ වැසියන් අතරයි. මෙයට හේතුව දරාවී වල බොම්බායේ රජා ලෙස සැලකෙන පුද්ගලයා ඝාතනය වීමයි. පසුව රාමදුරායි නම් දේශීය කුලී කරුවෙක් තම ජනතාව වෙනුවෙන් සටන් කරනවා. මේ සඳහා ඔහු තම පුතා වන විශ්වාව වෙනත් අයෙකුට බාර කරනවා එම නගරයෙන් ඔහුව රැගෙන යන ලෙස. පසුව විශ්වා උස් මහත් වන්නේ ඕස්ට්‍රේලියාවේ. ඔහු වැඩිමහල් වීමෙන් පසු මිරා නම් තරුණියක් සමඟ ආදරයෙන් වෙලීමට පටන් ගන්නවා. මෙම සම්බන්ධය දුර දිග යාමෙන් පසුව මීරා සහ ඇයගේ පියා විශ්වාගේ දෙමාපියන් හමුවීමට යාමට අවශ්‍ය බව පවසනවා. නමුත් විශ්වා
තමන්ගේ ගෙදර සිදුවන දේවල් ගැන කිසිවක් දන්නේ නැහැ.
කෙසේ හෝ ඔහු හදිසියේම ඉන්දියාම පැමිණෙනවා. එවිට ඔහුට දැනගන්නට ලැබෙනවා ඔහුගේ පියා ජීවත් වන්නේ කෙසේද කියා. විශ්වාගේ පියාව මිනිසුන් හඳුන්වන්නේ අන්නා ලෙසින්. කෙසේ හේ අන්නා සහ අනෙකුත් දේශාපාලකයින් සහ මැරයින් අතර නිතර නිතර ගැටුම් සිදුවන නිසා මීරාගේ පියා විශ්වාට කැමති වන්නේ නැහැ. හදිසියේම කිසිවෙකුත් නොසිතූ දෙයක් සිදු වනවා. මේ සිදුවීම විශ්වාගේ ජීවිතයම වෙනස් කිරීමට සමත් වනවා… මෙච්චරයි මම කතාව ගැන කියන්නෙ. මොකද මෙය කුතුහලය සපිරි නැරඹිය යුතුම කතාවක්.ඒ වගේම අද ඔයාලට ඉක්මනින් ෆිල්ම් එක බාගන්න ඩිරෙක්ට් ලින්ක් එකක් දීලා තියෙන බවත් කියන්න කැමතියි,
විශ්වාගේ පියාට අවසානයේ කුමක් සිදුවේද? විශ්වා පෙම් බඳින මීරා හැබෑවටම විශ්වාට ආදරෙයිද? ඇය කවුද? පසුව විශ්වාගේ ජීවිතයේ සිදුවන
නොසිතූ විරූ වෙනස කුමක්ද? .. මේ හැමදේම ඔයාලට දැනගන්න ලැබෙයි. හැමෝම චිත්‍රපටය රස විඳින්න.
අද තමයි මේ චිත්‍රපටයේ හොඳ කොපියක් නිකුත් වුනේ. ඔන්න අදම ඔයාලට බලන්න ලැබෙන්න සැලැස්වුවා. එහෙනම් ආයෙත් දවසක ලස්සන
චිත්‍රපටයක් අරගෙන එන්නම්. මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා෴
Thalaivaa (2013) on IMDb
7.3/102,499 votes


E327D5C87DC226D84399BFF759166A60ED769AFC
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

0 comments:

Post a Comment

Powered by Blogger.

About

About

Total Visits

Search This Blog

recent posts

Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

random posts

Join us on Facebook

Like us on facebook

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Country Visits

recent posts

social counter

sponsor

Tips Tricks And Tutorials

Blogroll

Highlight 2

Highlight 2

Highlight 2

Highlight 2

recent posts

Country Visits

Flag Counter

Popular Posts

Comments

3-comments

FOLLOW ME

LATEST

3-latest-65px

Latest video-course

1-tag:Videos-800px-video

Campus

4-tag:Campus-500px-mosaic

About

This just a demo text widget, you can use it to create an about text, for example.

Testimonials

3-tag:Testimonials-250px-testimonial

Popular Posts

Logo

Logo
Logo Image. Ideal width 300px.

Section Background

Section Background
Background image. Ideal width 1600px with.

Section Background

Section Background
Background image. Ideal width 1600px with.

Ads block

Banner 728x90px

Courses

6-latest-350px-course

Section Background

Section Background

Contact us-desc:Feel free to contact us at anytime about our courses and tutorials.

Name

Email *

Message *

SEARCH

SEARCH