Wednesday, October 2, 2013

දීප්තිමත් සමක් ඇති කර ගැනීමට ගත යුතු ආහාර අංක 01



http://kellysthoughtsonthings.com/wp-content/uploads/2013/03/free-health-tips.png
1. ස්ට්‍රෝබෙරි
මෙම පළතුර Coenzyme හා විටමින් C වලින් පරිපූර්ණයි.විෂනාසක ගුණය පවතී.එමෙන්ම වයසට යාමේ වේගය අඩු කරනවා.එමගින් ඔබේ වයසට වඩා අඩු පෙනුමක් ලබා දේ.සමේ මැරුණු සෛල ඉක්මනින් ඉවත් කෙරේ.කොලැජන් නිපදවීම වැඩි හෙයින් සම දීප්තිමත් වේ.පැහැපත් වේ. 
2.තක්කාලි
තක්කාලි වලින්ද කොලැජන් නිපදවීම වැඩි කිරීම සඳහා අවශ්‍ය සංඝටක ලබා දේ.මෙය ප්‍රතිඔක්සිකාරක  ගුණයෙන් යුක්ත හෙයින් සමේ කුරුලෑ, වයසට යාමේදී ඇතිවන රැලි ස්වභාවය නැති කරයි.ශරීරයේ බර අඩු කර ගැනීමටද උදවු වේ.එමෙන්ම තක්කාලි lycopene හෙවත් රතු කැරොටීන් වලින් පොහොසත් පළතුරකි.අමුවෙන් ආහාරය සඳහා එකතු කර ගන්න.

3. ඔලිව් ඔයිල්
පිරිසිදු ඔලිව් ඔයිල් මගින් සමට සුසිනිඳු හා දීප්තිමත් බවක් ඇති කරයි.සමේ තෙතමනය ඇති කරන අතර ඒ මගින් නිරෝගී දීප්තිමත් සමක පැහැය ගෙන දේ. 
4. කැරට්
කැරට් විටමින් C හා කැරොටීන්  වලින් පරිපූර්ණ වේ. මෙය හිසකෙස් වලට හා සමට ඉතා ගුණදායක වේ.වැඩි ප්‍රතිඵල සඳහා දිනපතා කැරට් යුෂ වීදුරුවක් පානය කරන්න.
5. දොඩම්
 දොඩම්ද විටමින් C වලින් පරිපූර්ණයි. Blackheads නැති කර ගැනීමට උදවු වන අතර සම දීප්තිමත් කරයි.සමට ස්වභාවික දීප්තිමත් බවක් ලබා දෙන විටමින් E හා යකඩ අවශෝෂනයටද උපකාරී වේ.
6. Green tea
ශරීරයේ දාහය අඩු කරයි. DNA අනුවලට වන හානිවීම්  අවම කරයි. හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි.

7. පැපොල්
විටමින් A, C හා E  වලින් පෝෂණය වී ඇති අතර ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් හෙබි හෙයින් සම පැහැපත් වීම,කඵ ලප ඉවත් වීම,කුරුලෑ පාලනය සිදුවේ.මෙය ඔබට මුහුණට කරන සත්කාර සඳහාද යොදා ගත හැක.මාගේ මතය නම් ආලේපයට වඩා පැපොල් ඔබේ ආහාරයට එකතු කර ගැනීම ගුණදායක වන බවයි.මාසික ඔසප් වීම් චක්‍රය ක්‍රමවත් කරයි.
8. බිත්තර
බිත්තර මගින් සමේ තෙතමනය පාලනය කරන අතර ඇමයිනෝ අම්ලය පවතින හෙයින් සමේ අඵත්  සෛල වර්ධනයට උපකාරී වේ.  lutein හා  zeaxanthin නමින් හඳුන්වන ප්‍රතිඔක්සිකාරක හේතුවෙන් සම පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා කරයි.

9. Kiwi
විටමින්  C වලින් අනූන වන අතර සමේ ස්වභාවික පැහැපත් බව ඇති කරයි.

10. බීට්රූට්
යකඩ හා විටමින් රැසක් අඩංගු බීටිරූට් සමේ සිදුරු විවෘත කරමින් සම පිරිසිදු කිරීමේ ගුණයෙන් යුක්ත වන අතර එමනිසා ලේ ගමනාගමනය හොඳින් සිදුවීමෙන් දීප්තිමත් සමක් ඇති වේ.දිනපතා බීට්රූට් යුෂ වීදුරුවක් පානය කිරීම ගුණදායක වන අතර වැඩි ප්‍රතිඵල සඳහා මුහුණේද ආලේප කරන්න. 
11.මාඵ
ඔමෙගා 3 හා 6 යන ගුණයන්ගෙන් සමන්විත වේ.මෙමගින් ස්වභාවිකවම තෙල් පාලනයක් සිදු වන අතර සමේ වියළි ස්වභාවය දුරු කර, සමේ වැඩි තෙල් පාලනය කර සම සුමුදු හා තරුණ පෙනුම ඇති කරයි.
12. වතුර
 වතුරෙන් සමේ තෙතමනය පාලනය කරයි.එමෙන්ම පෝෂණ කොටස් සෛල වලට උරා ගැනීම පහසු කරයි.දාහය අඩු කරයි.ලේ ගමනාගමනය වැඩි කරයි.දිනකට අවම වශයෙන් වතුර ලීටර් 2 වත් පානය කරන්න.ඔබ වායු සමීකරණ යන්ත්‍ර සමග කාලය ගෙවන්නේ නම් මෙම ප්‍රමාණය ඊටත් වැඩි කරන්න.



0 comments:

Post a Comment

Powered by Blogger.

About

About

Total Visits

Search This Blog

recent posts

Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

random posts

Join us on Facebook

Like us on facebook

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Country Visits

recent posts

social counter

sponsor

Tips Tricks And Tutorials

Blogroll

Highlight 2

Highlight 2

Highlight 2

Highlight 2

recent posts

Country Visits

Flag Counter

Popular Posts

Comments

3-comments

FOLLOW ME

LATEST

3-latest-65px

Latest video-course

1-tag:Videos-800px-video

Campus

4-tag:Campus-500px-mosaic

About

This just a demo text widget, you can use it to create an about text, for example.

Testimonials

3-tag:Testimonials-250px-testimonial

Popular Posts

Logo

Logo
Logo Image. Ideal width 300px.

Section Background

Section Background
Background image. Ideal width 1600px with.

Section Background

Section Background
Background image. Ideal width 1600px with.

Ads block

Banner 728x90px

Courses

6-latest-350px-course

Section Background

Section Background

Contact us-desc:Feel free to contact us at anytime about our courses and tutorials.

Name

Email *

Message *

SEARCH

SEARCH