Thursday, October 3, 2013

Pregnant කෙනෙකුට අඳින්න ඇදුම් විලාසිතා සාමාන්‍ය ගමනකදී,Party Dress හා Night Dress කිහිපයක් ඉදිරිපත් කරන්න හිතුවා....අංක 01

ඉතිං මේ කාලෙට අඳින ඇදුම් තෝරා ගන්න එක ලොකු ප්‍රශ්නයක්නේ. ඇඟට අපහසුවක් නොවන සැහැල්ලු

ඇදුමක් අඳින්නත් එපැයි. බලන්නකෝ මේ විලාසිතා කොහොමද කියලා......

 
  








 
 



Night Dress