Home »
» Spicy Apple Salad With Pineapple Dressing
By kesaralanka October 04, 2013
අවශ්‍ය දෑ
- සිහින්ව දිගටියට කපා ගත් ඇපල් ගෙඩි කිහිපයක් 3ක් හෝ 4
- කුඩාවට කපාගත් බී ලූණු ගෙඩියක්
- සිහින්ව දිගටියට කපාගත් රතු,කොළ,කහ බෙල්පෙපර් 30g පමණ
- සිහින්ව කපාගත් ලූණු කොළ කිහිපයක්
- මිරිස් කුඩු තේ හැදි 1/2 (අවශ්‍ය පමණට රස අනුව)
- අන්නාසි යුෂ මේස හැදි කාලක් හෝ බාගයක්
- ඔලිව් ඔයිල් තේ හැදි 1
- ලුණු අවශ්‍ය පමණට
- ගම්මිරිස් කුඩු රස අනුව
සාදන ආකාරය
- ඇපල්,බී ලූණූ,බෙල්පෙපර්,ලූණු කොළ භාජනයකට දමා ගන්න.
- එයට මිරිස් කුඩු,අන්නාසි යුෂ,ඔලිව් ඔයිල්,ගම්මිරිස් කුඩු හා ලුණු දමා කලවම් කරන්න.
- ශීතකරණයේ මද වේලාවක් තබන්න.
- පිළිගන්වන්න.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
-
0 comments:
Post a Comment