Wednesday, September 4, 2013
Home »
» මීලග Android මෙහෙයුම් පද්දතිය “KitKat”
මීලග Android මෙහෙයුම් පද්දතිය “KitKat”
Android සහ Chrome අංශ වල ප්‍රධානියා වන Google හි සේවය කරන Sundar Pichai විසින් Android හි මීළඟ සංස්කරණය KitKat ලෙසින් නම් කරන බවට නිවේදනය කරනු ලැබුවා. ඔව්.. ඔබ මෙම නම හොඳින් අසා පුරුදුයි නේද? KitKat කියන්නේ ඔබ හොදින් දන්නා Nestle සමාගම විසින් ඔවුන් විසින් නිපදවූ රසවත් චොක්ලට් එකක නාමයක්. (Nestle සමාගම විසින් මෙම නම සඳහා US හි Hersheyමඟින් අවසර ලබා ගෙන තිබෙනවා.) මෙම මෙහෙයුම් පද්ධතිය පිලිබඳ තොරතුරු ඇතුලත් සටහනක සඳහන් වෙන්නේ නව Android 4.4 සංස්කරණයේ කේත නාමය KitKat වන බවයි. මෙම නාමයත් සමඟම Android සංස්කරණ සඳහා විවිධ රසවත් අතුරුපස වල නම් දැමීමේ ඔවුන්ගේ සම්ප්‍රදාය තව දුරටත් නොකැඩී පවත්වා ගෙන යාමක් වෙනවා.
Google විසින් මුලාරම්භයේදී මෙම Android 4.4 සංස්කරණය සඳහා Key Lime Pie ලෙස නම් දැමීමට නියමිතව තිබුනද ඔවුන් පසුව එම නම වෙනස් කර KitKat යන නාමය යෙදීමට තීරණය කරනු ලැබුවා. මෙයට හේතුව ලෙස BBC යට අදහස් දක්වමින් Android partnerships හි අධ්‍යක්ෂක වන John Lagerling පවසා සිටියේ lime pie නම් වූ අතුරුපස ආහාරයේ රසය බොහෝ දෙනෙක් අත්විද නොමැති බවත් ඒ නිසා බොහෝ දෙනෙක් රස හඳුනන KitKat නාමය මේ සඳහා තෝරාගත් බවයි. (“very few people actually know the taste of a key lime pie”)
Android coders ලගේ සහ Google සමාගමේ බොහෝ දෙනාගේ ප්‍රියතම අහාරය KitKat වන බවත් එම නිසා අලුත්ම Android සංස්කරණයට මේ නම යොදා ගන්නා ලෙසට පසුගිය වසරේදී කෙනෙකු විසින් යෝජනා කර තිබුන බවත් ඔහු සඳහන් කර සිටියා. තවදුරත් අදහස් දක්වමින් Lagerling පවසා සිටියේ ”decided to reach out to the Nestle folks.” Within 24 hours an agreement was made, though it’s apparently “not a money-changing-hands kind of deal,” .
Powered by Blogger.
Total Visits
Search This Blog
Blog Archive
- September 2019 (1)
- July 2019 (8)
- June 2019 (2)
- November 2013 (6)
- October 2013 (28)
- September 2013 (59)
- August 2013 (7)
random posts
business
social counter
Highlight 2
Highlight 2
Menu - Pages
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
Comments
3-comments
LATEST
3-latest-65px
Top Links Menu
Sections
Latest video-course
1-tag:Videos-800px-video
Campus
4-tag:Campus-500px-mosaic
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Testimonials
3-tag:Testimonials-250px-testimonial
Main Menu
Popular Posts
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
Section Background
Section Background
Ads block
Courses
6-latest-350px-course
0 comments:
Post a Comment