Wednesday, September 4, 2013

මීලග Android මෙහෙයුම් පද්දතිය “KitKat”

මීලග Android මෙහෙයුම් පද්දතිය “KitKat”

Android KitKat මීලග Android මෙහෙයුම් පද්දතිය KitKat නම් වන බව අනාවරණය වෙයි

 
Android සහ Chrome අංශ වල ප්‍රධානියා වන Google හි සේවය කරන Sundar Pichai විසින් Android හි මීළඟ සංස්කරණය KitKat ලෙසින් නම් කරන බවට නිවේදනය කරනු ලැබුවා. ඔව්.. ඔබ මෙම නම හොඳින් අසා පුරුදුයි නේද? KitKat කියන්නේ ඔබ හොදින් දන්නා Nestle සමාගම විසින් ඔවුන් විසින් නිපදවූ රසවත් චොක්ලට් එකක නාමයක්. (Nestle සමාගම විසින් මෙම නම සඳහා US හි Hersheyමඟින් අවසර ලබා ගෙන තිබෙනවා.) මෙම මෙහෙයුම් පද්ධතිය පිලිබඳ තොරතුරු ඇතුලත් සටහනක සඳහන් වෙන්නේ නව Android 4.4 සංස්කරණයේ කේත නාමය KitKat වන බවයි. මෙම නාමයත් සමඟම Android සංස්කරණ සඳහා විවිධ රසවත් අතුරුපස වල නම් දැමීමේ ඔවුන්ගේ සම්ප්‍රදාය තව දුරටත් නොකැඩී පවත්වා ගෙන යාමක් වෙනවා.
Google විසින් මුලාරම්භයේදී මෙම   Android 4.4 සංස්කරණය සඳහා Key Lime Pie ලෙස නම් දැමීමට නියමිතව තිබුනද ඔවුන් පසුව එම නම වෙනස් කර KitKat යන නාමය යෙදීමට තීරණය කරනු ලැබුවා. මෙයට හේතුව ලෙස BBC යට අදහස් දක්වමින් Android partnerships හි අධ්‍යක්ෂක වන  John Lagerling පවසා සිටියේ  lime pie නම් වූ අතුරුපස ආහාරයේ රසය බොහෝ දෙනෙක් අත්විද නොමැති බවත් ඒ නිසා බොහෝ දෙනෙක් රස හඳුනන KitKat නාමය මේ සඳහා තෝරාගත් බවයි. (“very few people actually know the taste of a key lime pie”)
Android coders ලගේ සහ Google සමාගමේ බොහෝ දෙනාගේ ප්‍රියතම අහාරය KitKat වන බවත් එම නිසා අලුත්ම Android සංස්කරණයට මේ නම යොදා ගන්නා ලෙසට පසුගිය වසරේදී කෙනෙකු විසින් යෝජනා කර තිබුන බවත් ඔහු සඳහන් කර සිටියා. තවදුරත් අදහස් දක්වමින් Lagerling පවසා සිටියේ   ”decided to reach out to the Nestle folks.” Within 24 hours an agreement was made, though it’s apparently “not a money-changing-hands kind of deal,” .

0 comments:

Post a Comment

Powered by Blogger.

About

About

Total Visits

Search This Blog

recent posts

Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

random posts

Join us on Facebook

Like us on facebook

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Country Visits

recent posts

social counter

sponsor

Tips Tricks And Tutorials

Blogroll

Highlight 2

Highlight 2

Highlight 2

Highlight 2

recent posts

Country Visits

Flag Counter

Popular Posts

Comments

3-comments

FOLLOW ME

LATEST

3-latest-65px

Latest video-course

1-tag:Videos-800px-video

Campus

4-tag:Campus-500px-mosaic

About

This just a demo text widget, you can use it to create an about text, for example.

Testimonials

3-tag:Testimonials-250px-testimonial

Popular Posts

Logo

Logo
Logo Image. Ideal width 300px.

Section Background

Section Background
Background image. Ideal width 1600px with.

Section Background

Section Background
Background image. Ideal width 1600px with.

Ads block

Banner 728x90px

Courses

6-latest-350px-course

Section Background

Section Background

Contact us-desc:Feel free to contact us at anytime about our courses and tutorials.

Name

Email *

Message *

SEARCH

SEARCH