By kesaralanka September 30, 2013
අවශ්‍ය දෑ
- වම්බටු 500-750g තීරු කපා ලුණු හා කහ මිශ්‍ර වතුරේ දමන්න
- රතුලූණු ගෙඩි පිටින් හෝ බී ලූණු තිරු කපා 200g
- අමුමිරිස් කරල් පිටින් 100 g
- අඹරාගත් කහ අබ විනාකිරි උවමනා පමණට
- ලුණු
- උම්බලකඩ කැබලි 100g
සාදන ආකාරය
- තීරු කපා කහ හා ලුණු වතුරේ දමාගත් වම්බටු ගැඹුරු තෙලේ බැදගන්න.පසෙකින් තබා ගන්න.
- සැලකිය යුතුයි-වම්බටු මිරිකා හොදින් වතුර හැර බැදගන්න.
- ලූණු හා අමුමිරිස්ද වෙන වෙනම බැදගන්න.
- ඉන්පසු ඇතිලියක් ලිප තබා විනාකිරි ලුණු කහ උමිබලකඩ අබ ආදිය දමා එයට බැදගත් ලූණූ අමුමිරිස් බටු ටික දමන්න.
- විනාඩි 5ක් පමණ මද ගින්නේ තබා බා ගන්න.
- අවශ්‍ය නම් සෑදීමේදී සීනි ස්වල්පයක් දමා ගන්න.
- සුළං නොවදින සේ වතුර නොගෑවෙන සේ පාවිච්චියට ගන්න.බදුනෙන් එළියට ගැනීමට වෙනම ප්ලාස්ටික් හැන්දක් තබා ගන්න.
Related Posts:
දීප්තිමත් සමක් ඇති කර ගැනීමට ගත යුතු ආහාර අංක 01
1. ස්ට්‍රෝබෙරි
මෙම පළතුර Coenzyme හා විටමින් C වලින් පරිපූර්ණයි.විෂනාසක ගුණය පවතී.එමෙන්ම වයසට යාමේ වේගය අඩු කරනවා.එමගින් ඔබේ වයසට වඩා අඩු පෙනුමක් ලබා දේ.සමේ මැරුණු සෛල ඉක්මනින් ඉවත් කෙරේ.කොලැජන් නිපදවීම වැඩි හෙයින් … Read More
වාරකන් - නිහාල් ජගත්චන්ද්‍ර
වාරකන් නිහාල් ජගත්චන්ද්‍ර මහතා විසින් ලියන ලද ඔහුගේ මුල්ම නවකතාවයි. එය 1989 ඩී ආර් විජේවර්ධන අනුස්මරණ නවකතා තරඟාවලියේ හොඳම නවකතා හයෙන් එකක් වශයෙන්ද තේරුණි.
නිහාල් ජගත්චන්ද්‍ර මහතා මෙරට බොහෝ දෙනා හඳුනාගෙන සිටියේ ප්‍රවෘත්ති කල… Read More
ගයනාවෙ සතුන් සොයා
Guianawe Sathun Soya
Translation - Sujeewa Dissanayake ලොව සිටින අතිශය අමුතු සතුන් අතරින් කිහිප දෙනෙකුට ද, අතිශය සිත්ගන්නාසුලු සතුන් කිහිපදෙනෙකුට ද, අතිශය පිළිකුල දනවන සතුන් කිහිප දෙනෙකුට ද දකුණු ඇමරිකාව නිවහන වේ. ඇ… Read More
Facebook භාවිතයේ දී එන කෙටි යෙදුම් ලිස්ට් එක (Facebook Shortcut Keys List)
Facebook භාවිතයේ දී එන කෙටි යෙදුම් ලිස්ට් එක Facebook Shortcut Keys List
Home » Facebook » Facebook භාවිතයේ දී එන කෙටි යෙදුම් ලිස්ට් එක Facebook Shortcut Keys List
Facebook භාවිතා කරන වෙලාවට මෙම කෙ… Read More
සිංහරාජ සංරක්ෂණය
Sinharajaya Sanrakshanaya
Harsha Perera සිංහරාජය ආශ්‍රිත ග්‍රාමීය ජනතාවගේ මානව ආර්ථික ක්‍රියාකාරකම් මගින් හා පොදුවේ රටේ සෙසු කටයුතු මගින් මෙම වනාන්තරයේ පැවැත්මට ඇතිවන තර්ජන ගැන ලියවුණු පර්යේෂණාකත්මක ග්‍රන්ථයක් වන මෙ… Read More
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
-
අවශ්‍ය දෑ කඩල පිටි 250g පාන්පිටි 100g ලුණු තේ හැදි 1/2 මිරිස් කුඩු තේ හැදි 1-1/2 මද රස්නෙ වතුර අඩු කෝප්ප 1/2 පොල්තෙල් සුදුරු ඇට ...
one more
ReplyDelete