By kesaralanka September 30, 2013
අවශ්‍ය දෑ
- වම්බටු 500-750g තීරු කපා ලුණු හා කහ මිශ්‍ර වතුරේ දමන්න
- රතුලූණු ගෙඩි පිටින් හෝ බී ලූණු තිරු කපා 200g
- අමුමිරිස් කරල් පිටින් 100 g
- අඹරාගත් කහ අබ විනාකිරි උවමනා පමණට
- ලුණු
- උම්බලකඩ කැබලි 100g
සාදන ආකාරය
- තීරු කපා කහ හා ලුණු වතුරේ දමාගත් වම්බටු ගැඹුරු තෙලේ බැදගන්න.පසෙකින් තබා ගන්න.
- සැලකිය යුතුයි-වම්බටු මිරිකා හොදින් වතුර හැර බැදගන්න.
- ලූණු හා අමුමිරිස්ද වෙන වෙනම බැදගන්න.
- ඉන්පසු ඇතිලියක් ලිප තබා විනාකිරි ලුණු කහ උමිබලකඩ අබ ආදිය දමා එයට බැදගත් ලූණූ අමුමිරිස් බටු ටික දමන්න.
- විනාඩි 5ක් පමණ මද ගින්නේ තබා බා ගන්න.
- අවශ්‍ය නම් සෑදීමේදී සීනි ස්වල්පයක් දමා ගන්න.
- සුළං නොවදින සේ වතුර නොගෑවෙන සේ පාවිච්චියට ගන්න.බදුනෙන් එළියට ගැනීමට වෙනම ප්ලාස්ටික් හැන්දක් තබා ගන්න.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
-
one more
ReplyDelete