පරිගණකයේ Desktop එක වීඩියෝ කරන්න.
අපි පරිගණකයේ කරන ඕනම ක්‍රියාකාරකමක්
වීඩියෝවක් විදියට ලබා ගැනීමට Desktop Activity Recorder පට්ට
භාණ්ඩේ.ජනප්‍රිය වීඩියෝ ෆොර්මැට් දෙකක් වන AVI,SWF වලින් අපිට අවශ්‍ය
විදියට,අවශ්‍ය තැනකට අවුට්පුට් වීඩියෝ එක ලබා ගැනීමට පුලුවන්.
වීඩියෝ
ටියුටෝරියල්,ප්‍රසන්ටේෂන්,පෙරදැක්වීම්(Trailer) සකස් කිරීමට ප්‍රයොජනවත්
සොෆ්ටුවක්.ෆයිවර් වල සේල් කරන අයට තමන්ගෙ ගිග් එකට වීඩියෝවක් දාන්නත්
නියමයි.තව මීටරේ පොඩ්ඩක් කරකලා බලන්නකෝ.වැඩ දාහක් කර ගන්න පුලුවන්.
එහෙනම් බා ගන්න

එහෙනම් බා ගන්න
( 2.9 mb only - Media-Fire link )
මෙන්න ස්ක්‍රීන් ශොට්.
තවත් වටින කියන සොෆ්ට්වෙයා එකක් බලාපොරොත්තු වන්න !












0 comments:
Post a Comment