අවශ්‍ය දෑ
- චිකන් කැබලි
- පාන් පිටි කෝප්ප 1/2 පමණ
- කඩල පිටි මේස හැදි 4 පමණ
- විශේෂ රසයක් අවශය නම් රස ගන්වන කුඩු වර්ගයක්
- බිත්තර 3
- කිරි 160ml
- ගම්මිරිස් කුඩු තේ හැදි 1
- තෙල්
- ලුණු කුඩු
- වතුර ස්වල්පයක්
- පාන්පිටි කඩල පිටි ලුණු ස්වල්පයක් හා රස ගන්වන කුඩු භාජනයකට දමා හොදින් කලවම් කරන්න.එයට වතුර ස්වල්පයක් දමා යාන්තම් කැට ස්වභාවයකට හරවාගන්න.(මල් කරගන්න)මතක තබා ගන්න වතුර ඉතා ස්වල්පයයි එකතු කරන්නේ.
- බිත්තර හා කිරි එකට දමා ගම්මිරිස් කුඩු ස්වල්පයක්ද දමා හොදින් කලවම් කරන්න.
- සාදාගත් කිරි batter එකේ වරකට එකක් බැගින් ගෙන චිකන් කැබලි ගිල්වන්න.ගිල්වු චිකන් කැබැල්ල ගෙන පිටි වල තවරන්න.නැවතත් එම කැබැල්ල කිරි වල සහ පිටිවල දවටගන්න.
- දැන් පිළිගන්වන්න.














0 comments:
Post a Comment