Home »
» අපි අද බලමු makeup එකේදී ඇස පිළිබද අපි දැන ගත යුතු කාරණා ගැන
By kesaralanka September 19, 2013
ඇස ගැන කථා කරද්දී අපි හිතනවාට වඩා දේවල් ඒ පිළිබද ඉගෙන ගන්න තියනවා.make up තමන්ම කර ගන්න අය වගේම අනිත් අයව හැඩ ගන්වන අයටත් උදව්වක් වෙන්නත් එක්කම අපි ඒ ගැන ටිකක් කථා කරමු.
ඔබ හිතන්නේ ඇසක් කී ආකාරයකට අපිට වර්ග කර හදුනාගන්න පුඵවන් ඇති කියලද?
මුලින්ම බලමු..අපි හැමෝටම ඇසට ආවේණික උන පාටක් තියනවා.එය ඔබ හිතන්නේ නැති තරම් වෙන්න පුඵවන්.මේ බලන්නකෝ....
මේ ඇස් වල පාට තවත් ගොනු කරලා දැක්වුවොත් අපිට මේ පාට ටික අදුරගන්න පුඵවන්.
ඒ වගේම මූලිකවම අපිට හදුනාගන්න පුඵවන් පාට ටික වෙන්නේ මෙන්න මේ පාට 6.
- GREY
- VIOLET
- BLUE
- GREEN
- HAZEL
- NATURAL
ඉතිං මම හිතනවා දැන් ඇස්වල පාට පිළිබද ඔයාලට යම් තාක් දුරට වැටහීමක් ඇති කියලා.
දෙවනුවට අපි බලමු ඇසේ පරිමාණය අනුව අපිට ඇස් කොච්චරනම් වර්ග දැක ගන්න පුඵවන්ද කියලා. මේ බලන්නකෝ.....
ඒ වගේම මේකත් බලන්නකෝ මෙහෙමත් අපිට ඇස් වර්ග කරන්න පුඵවන් නේද ඇස් දෙකේ පිහිටීම අනුව?..
අද අපි කථා කලේ ඇස් ගැන තව දුරටත්...ඉදිරියේදී තවත් දේ ගැන කථා කරමු.ඒකට ඔයාලගේ COMMENT එකකින් LIKE එකකින් ලැබෙන සහය අපේක්ෂා කරනවා.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
-
0 comments:
Post a Comment