ඔබ හිතන්නේ ඇසක් කී ආකාරයකට අපිට වර්ග කර හදුනාගන්න පුඵවන් ඇති කියලද?
මුලින්ම බලමු..අපි හැමෝටම ඇසට ආවේණික උන පාටක් තියනවා.එය ඔබ හිතන්නේ නැති තරම් වෙන්න පුඵවන්.මේ බලන්නකෝ....
මේ ඇස් වල පාට තවත් ගොනු කරලා දැක්වුවොත් අපිට මේ පාට ටික අදුරගන්න පුඵවන්.
ඒ වගේම මූලිකවම අපිට හදුනාගන්න පුඵවන් පාට ටික වෙන්නේ මෙන්න මේ පාට 6.
- GREY
- VIOLET
- BLUE
- GREEN
- HAZEL
- NATURAL
දෙවනුවට අපි බලමු ඇසේ පරිමාණය අනුව අපිට ඇස් කොච්චරනම් වර්ග දැක ගන්න පුඵවන්ද කියලා. මේ බලන්නකෝ.....
ඒ වගේම මේකත් බලන්නකෝ මෙහෙමත් අපිට ඇස් වර්ග කරන්න පුඵවන් නේද ඇස් දෙකේ පිහිටීම අනුව?..
අද අපි කථා කලේ ඇස් ගැන තව දුරටත්...ඉදිරියේදී තවත් දේ ගැන කථා කරමු.ඒකට ඔයාලගේ COMMENT එකකින් LIKE එකකින් ලැබෙන සහය අපේක්ෂා කරනවා.
0 comments:
Post a Comment