Home »
» you tube එකේ තියන video, mp3 විදියට download කරගන්න දන්නවාද? මෙන්න විසදුම
By kesaralanka September 20, 2013
ඉස්සෙල්ලම you tube එකට ගිහින් ඔයාලට ඕනෙ video එක click කරන්න. ඊට පස්සෙ ඒකෙ URL එක copy කර ගන්න.
දැන් අලුත් පිටුවකට ගිහින් Address bar එකේ http://www.youtube-mp3.org/ කියල type කරලා Enter කරන්න.එතකොට ඔයාලට ලැබෙයි පහල පෙනෙන විදියේ page එකක්.ඒ රූපයේ පෙනෙන විදියට ඔයාල කලින් copy කරගත්ත URL එක Paste කරන්න.
දැන් පහලින් තියෙන Convert Video Button එක Click කරන්න.(convert වෙන්න පොඩි වෙලාවක් ගන්නවා)
convert වෙලා ඉවර උනාම Download Button එක Click කරලා Download කරගන්න.
හොදයි නේද? කමෙන්ට් එකක් ලයික් එකක් ලෝබ නැතුව දාලම යන්න.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
-
අවශ්‍ය දෑ කඩල පිටි 250g පාන්පිටි 100g ලුණු තේ හැදි 1/2 මිරිස් කුඩු තේ හැදි 1-1/2 මද රස්නෙ වතුර අඩු කෝප්ප 1/2 පොල්තෙල් සුදුරු ඇට ...
0 comments:
Post a Comment