Home »
» ඔන්න අද අපි ඉගෙන ගනිමු ඇසේ හැඩයන් හා පිහිටි ආකාරයන් අනුව EYE LINER & SHADOW ගල්වන ආකාරය
By kesaralanka September 22, 2013
අපි කලින් ඉගෙන ගත්තා ඇස පිළිබද බොහෝ දේ. අද අපි බලමු නිවැරදිව EYE SHADOW සහLINER ආලේප කරන්නෙ කොහොමද කියලා. බොහොම පොඩි දෙයයි අපි මතක තබාගෙන කල යුත්තේ. අවබෝධයක් ලබා ගන්නත් එක්ක මේ රූප සටහනෙන්ම පටන් ගනිමුකෝ අපි.
ඇසක් ගැන බලද්දී අපිට ඉහත කඩ ඉරි වලින් දක්වා ඇති ආකාරයට මූලික වශයෙන් හදුනාගත හැකි කොටස් 4ක් තිබෙනවා.මේ කොටස් 4 තුල අපි EYE SHADOW ගල්වන ආකාරයන් ඒ කියන්නනේ අපි යොදා ගන්නා පාට වර්ගවල තද හා ලා යෙදිය යුතු තැන් ගැනයි අපි ඉගෙන ගත යුත්තේ.මේකට දැනුම වගේම හුරුවත් තියෙන්න ඕන.අපි අත්හදා බැලීම් පළපුරුද්ද මගින් ඉගෙන ගන්නවා නම් අපිට ගොඩක් හොද නිර්මාණකරුවෙක් වෙන්න පුඵවන්.දැන් අපි බලමු ඇසේ හැඩයන් හා පිහිටන ආකාරයන් අනුව EYE SHADOW හා LINER ගල්වන ආකාරය පහත රූප සටහන ඇසුරෙන්
හොදින් බලන්න.ඔබ මෙය අත්හදා බලන්න.තව දුරටත් අවබෝධයක් ගන්න මේ රූප සටහනත් බලන්න.ඊලග පාඩමේදී හමුවෙමු අපි.
zoom කරලා බලන්න image එක උඩ Click කරන්න.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
-
0 comments:
Post a Comment