Smart Watch එකක් තියනවනම් කොච්චර ලේසිද කියලා හිතෙයි මේක අතේ බැදගත්ත නම්
ඔබේ Smart Phone එකේ තියෙන පහසුකම් ගොඩක් මේ Smart Watch එකේ තියෙනවා.ඔබේ Smart Phone එක සාක්කුවෙන් එලියට ගන්න අපහසු වෙලාවට SMS, Calls ගන්න වගේම සින්දු අහන්නත් පුලුවන්. තව විස්තර ඉක්මණින්ම.....












0 comments:
Post a Comment