
අවශ්‍යය දෑ
- අන්නාසි කැබලි කොටු හැඩයට කපාගත්
- කුකුඵ මස් රෝස් කර කොටු හැඩයට කපාගත් කැබලි
- ලුණු
- ගම්මිරිස්
- අමු තුනපහ
- මයොනීස් චීස්
සාදන ආකාරය
- කපාගත් කුකුඵ මස් හා අන්නාසි කැබලි ලුණු හා ගම්මිරිස් දමා කලවම් කර ගන්න.
- එයට තුනපහ ස්වල්පයක් හා අවසානයේ මයොනීස් චීස් දමා කලවම් කරගන්න.මයොනීස් චීස් රසට අකැමති කෙනෙක් ඉන්නවනම් අනෙක් චීස් වර්ගයක් දමන්න.
- දැන් සරසා පිළිගන්වන්න.












0 comments:
Post a Comment