අද මං මේ ලිපියේ අවසානයේ ඔයාලට තොල් ලස්සන කරගන්න ගෙදරදීම කරන්න පුඵවන් දෙයකුත් කියනවා. අපි හැමෝම කැමති ලස්සනට ඉන්න.අපි එක එක්කෙනාට තියෙන්නේ විවිධාකාර වූ විදියට පිහිටපු තොල්.තොල්වල පැහැය වගේම පිහිටලා තියෙන ආකාරය හා හැඩයත් විවිධයි.මේ බලන්න.
අපිට හුරු පුරුදු අයගෙ තොල්වල හැඩයන් බලාගෙනම අපි තවත් ඉගෙන ගමු.ඊට කලින් අපි බලමු තොල්වල හැඩයන් මූලිකවම හදුනාගන්න පුඵවන් ආකාරයන්.
තොල් වර්ණ ගැල්වීමේදි අපි අදින ඇදුමේ පැහැය ආභරණ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන.ඒ වගේම අපි සහභාගි වන අවස්ථාව කුමක්ද කියන එක ගැනත් අපිට අවබෝධයක් තියෙන්නත් ඕන.තොල් අවපැහැ ගැන්වී ඇත්නම් බොහෝවිට අපි මුහුණට moisturizer භාවිතා කරනවිට එය තොලටත් ගෑවෙන සේ ගල්වනවා.එතකොට තොලේ පැහැය නිසා අපි ආලේපකරන lipstick වර්ණය ගැල්වීමෙන් පසු පැහැයේ වෙනසක් සිදුවන්නේ නැහැ.තොල් වර්ණ ගැල්වීමේදී අපි වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන තොලේ හැඩය හා විශාලත්වය ගැන.මුලින්ම අපි ගල්වන තොලේ පැහැයට ගැලපෙන lip liner pencil එකක් තෝරා ගන්න ඕන.එය භාවිතා කරමින් විශාල හා කුඩා සහ සමබර නොමැති තොල් වල හැඩයන් නිසි ආකාරයෙන් ඇද ගත යුතුයි.ඉන්පසු පින්සලක් ආධාරයෙන් lipstick ගැල්වීම සිදුකල යුතුයි.
lipstick වර්ණ කිහිපයක් භාවිතා කර තනි ලස්සන වර්ණයක් සාදා ගැනීම සිදුකල හැකියි.lipstick ගැල්වීමෙන් පසු අවශ්‍යනම් ඊට උඩින් lip gloss ගැල්විය හැකියි.
ඔයාලට තොල් ලස්සන කරගන්න ගෙදරදීම මේ දේ කරන්න පුඵවන්.කරලා බලන්න.ඔබ දැනටමත් දුම්පානය කරන කෙනෙක් නම් ඔබේ තොල් අවලස්සන වීමට එය බලපානවා.ඔබටත් දුම් පානය නවත්වා මම කියන treatment කරන්න පුඵවන්.
Sunday, September 22, 2013
Home »
» ලස්සන තොල් දෙකක රහස
ලස්සන තොල් දෙකක රහස
Related Posts:
KFC ගෙදරදීම හදාගමුද? අවශ්‍ය දෑ චිකන් කැබලි පාන් පිටි කෝප්ප 1/2 පමණ කඩල පිටි මේස හැදි 4 පමණ විශේෂ රසයක් අවශය නම් රස ගන්වන කුඩු වර්ගයක් බිත්තර 3 කිරි 160ml ගම්මිරිස් කුඩු තේ හැදි 1 තෙල් ලුණු කුඩු වතුර ස්වල්පයක් සාදන ආකාරය … Read More
සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 2 මම කලින් Post එකේ කිව්වනේ Malaysian Paypal එකක් හදන හැටි. බලපු නැති අය මේකෙන් බලන්නකෝ. සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 1 හරි දැන් මුලින්ම කරන්න තියෙන්නේ HNB එකට ගිහින් Savings Acco… Read More
හැමෝම ආස කොස් ඇට කඵපොල් මාඵව හදමු. අවශ්‍ය දෑ පිටි සහිත හොද ලොකු කොස් ඇට 25 ලියාගත් රතුඵණු මේස හැදි 3 ලියාගත් අමුමිරිස් කරල් 2 උම්බලකඩ කැබලි මේස හැදි 4 කරපිංචා ලුණු ස්වල්පයක් කහ තුනපහ මිරිස් කුඩු පොල්කිරි කෝප්ප 1 උඵහාල් ස්වල්පයක් බැද අඹරාගත්… Read More
කියමු බලන්න ඊලගට ඔයාලට ඕන රෙසිපි එක මොකක්ද කියලා? අපි පරාටා,අල පරාටා,කඵපොල් මාඵව,PIZZA,KFC,කේක්,FRUIT TRIFEL වගේ ගොඩක් කෑම හැදුවනේ. කියමු බලන්න ඔයාලා ආස කෑම මොනවද කියලා මට දැනගන්නත් එක්ක.....… Read More
අද අපි කථා කරමු මුහුණ හා මුඵ ශරීරයම ලස්සනට තියාගන්න කල හැකි දේ ගැන අපි හැමෝම ලස්සනට ඉන්න ආසයි.තමන්ගේ ලැබිලා තියන ස්වභාවික සුන්දරත්වය වැඩි දියුණු කර ගැනීමයි අපි කල යුත්තේ.ලාංකිකයන් වන අපිට ගොඩක් සමීපයි ආයුර්වේදය.ඉතිං අද අපි කථා කරමු ආයුර්වේදය ඇසුරෙන් අපිට ලස්සන වෙන්න කරන්න පුඵවන් දේ ග… Read More
Powered by Blogger.
Total Visits
210697
Search This Blog
Blog Archive
- September 2019 (1)
- July 2019 (8)
- June 2019 (2)
- November 2013 (6)
- October 2013 (28)
- September 2013 (59)
- August 2013 (7)
random posts
business
social counter
Highlight 2
Highlight 2
Menu - Pages
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
Comments
3-comments
LATEST
3-latest-65px
Top Links Menu
Sections
Latest video-course
1-tag:Videos-800px-video
Campus
4-tag:Campus-500px-mosaic
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Testimonials
3-tag:Testimonials-250px-testimonial
Main Menu
Popular Posts
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
-
අවශ්‍ය දෑ කඩල පිටි 250g පාන්පිටි 100g ලුණු තේ හැදි 1/2 මිරිස් කුඩු තේ හැදි 1-1/2 මද රස්නෙ වතුර අඩු කෝප්ප 1/2 පොල්තෙල් සුදුරු ඇට ...
Section Background

Background image. Ideal width 1600px with.
Section Background

Background image. Ideal width 1600px with.
Ads block

Courses
6-latest-350px-course
Section Background

0 comments:
Post a Comment