Wednesday, September 4, 2013

Samsung සමාගමේ ප්‍රථම Smart Watch එක “Galaxy Gear” නිළ වශයෙන් හදුන්වා දෙයි !

Samsung සමාගමේ ප්‍රථම Smart Watch එක “Galaxy Gear” නිළ වශයෙන් හදුන්වා දෙයි !


samsung galaxy gear trickslanka Samsung සමාගමේ ප්‍රථම Smartwatch එක Galaxy Gear නිළ වශයෙන් හදුන්වා දෙයි !

Samsung Unpacked event එක තුලදී මීට පැයකට පමණ පෙර Samsung සමාගමේ නවතම පැළදිය හැකි device එක මෙන්ම සමාගමේ පළමු Smartwatch එක “Samsung Galaxy Gear” නමින් නිළ වශයෙන් හදුන්වාදෙනු ලැබුවා. මෙම Smartwatch එක පැමිණෙන්නේ 320×320 pixels resolution එකක් සහිත අගල් 1.6 ක Super AMOLED display screen එකක් සමගයි. ඒ වගේම මෙම Samsung Galaxy Gear Smartwatch එකෙහි BSI sensor හා auto-focus lens සහිත 1.9 MP කැමරාවක්ද අන්තර්ගතයි. මෙම කමරාවෙහි සහය ඇතිව පින්තූර ලබාගැනීමට මෙන්ම තත්පර දහයක 720P videos පවා record කිරීමට මෙම smartwatch එකට හැකියාව තිබෙනවා.
ඒ වගේම මෙම Smartwatch එක සදහා Evernote, Path, RunKeeper, MyFitnessPal හා eBay වැනි ජනප්‍රිය apps ඇතුළුව හවුල් කරුවන් 70 කගේ apps මේ වන විට නිකුත් කර ඇතිබව Samsung සමාගම නිවේදනය කර සිටියා.
කෙසේ නමුත් මේ වන විට මෙම Samsung Galaxy Gear Smartwatch එක සහය දක්වන්නේ නවතම Galaxy Note 3 හා Galaxy Note 10.1 යන device සදහා පමණයි. කෙසේ නමුත් ඉදිරියේදී නිකුත් කරන Android 4.3 මෙහෙයුම් පද්දතියේ update එකත් සමග මෙම Smartwatch එක galaxy S4 හා Note 2 සදහා සහය දක්වනු ඇතිබව තවදුරටත් Samsung සමාගම පවසා සිටියා.

0 comments:

Post a Comment

Powered by Blogger.

About

About

Total Visits

Search This Blog

recent posts

Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

random posts

Join us on Facebook

Like us on facebook

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Country Visits

recent posts

social counter

sponsor

Tips Tricks And Tutorials

Blogroll

Highlight 2

Highlight 2

Highlight 2

Highlight 2

recent posts

Country Visits

Flag Counter

Popular Posts

Comments

3-comments

FOLLOW ME

LATEST

3-latest-65px

Latest video-course

1-tag:Videos-800px-video

Campus

4-tag:Campus-500px-mosaic

About

This just a demo text widget, you can use it to create an about text, for example.

Testimonials

3-tag:Testimonials-250px-testimonial

Popular Posts

Logo

Logo
Logo Image. Ideal width 300px.

Section Background

Section Background
Background image. Ideal width 1600px with.

Section Background

Section Background
Background image. Ideal width 1600px with.

Ads block

Banner 728x90px

Courses

6-latest-350px-course

Section Background

Section Background

Contact us-desc:Feel free to contact us at anytime about our courses and tutorials.

Name

Email *

Message *

SEARCH

SEARCH