La Symphonie Pastorate යනු 1919 දී අන්ද්‍රේ ෂිද් විසින් රචිත ප්‍රංශ ජාතිකයන් අතර මහත් සේ ජනප්‍රිය වූ නවකතාවකි. ෂිද්ගේ අන් සියඵ කෘති වලට වඩා ප්‍රංශ ජාතිකයන් මහත් සේ කියවා ඇත්තේ එය වන අතර 1946 දී Jean Delannoy විසින් ප්‍රංශ චිත්‍රපටියකට නගන ලදි.මඩවල පඤ්ඤාවංස ස්වාමින් වහන්සේ විසින් "සාධු සංධ්වනිය"නමින් මෙය සිංහලට පරිවර්තනය කරන ලදි.
"ප්‍රංශ ජාතික ගත්කත්‍රවරයෙකු අන්ද්‍රේ ෂිද් අසම්මත ජීවිතයක් ගත කළ අසමසම ප්‍රතිභාවක් පළ කල මහා ලේඛකයෙකි. ෂිද්ගේ සාධු සංධ්වනිය එහි මුල් සාහිත්‍ය ප්‍රජාව වන ප්‍රංශ ජාතිකයන් අතරත් ලෝක ජනතාව අතරත් ඉමහත් ජනප්‍රියතාවක් දිනූ කෘතියකි.1966 මැයි 31 වනදා වන විට මෙහි පිටපත් 8850000 බෙදා හැර ඇත. 1953 දී මෙය ජනප්‍රිය මුද්‍රණයක් වන 'සාක්කු පොතක්' වශයෙන්ද පිටවූ අතර එය ෂිද්ගේ මුල් සාක්කු පොතයි. දේවගැතිතුමා,අමෙලි,ගෙර්තා මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලදි".
André Gide | |
---|---|
Born | 22 November 1869 Paris, France |
Died | 19 February 1951 (aged 81) Paris, France |
Occupation | Novelist, essayist |
Notable award(s) | Nobel Prize in Literature 1947 |
Signature |
0 comments:
Post a Comment