Tuesday, October 1, 2013

La Symphonie Pastorate-Andre Gide- සාධු සංධ්වනිය

Sadhu Sandwaniya


La Symphonie Pastorate යනු  1919 දී අන්ද්‍රේ ෂිද් විසින් රචිත ප්‍රංශ ජාතිකයන් අතර මහත් සේ ජනප්‍රිය වූ නවකතාවකි. ෂිද්ගේ අන් සියඵ කෘති වලට වඩා ප්‍රංශ ජාතිකයන් මහත් සේ කියවා ඇත්තේ එය වන අතර 1946 දී Jean Delannoy විසින් ප්‍රංශ චිත්‍රපටියකට නගන ලදි.මඩවල පඤ්ඤාවංස ස්වාමින් වහන්සේ විසින්  "සාධු සංධ්වනිය"නමින් මෙය සිංහලට පරිවර්තනය කරන ලදි.
"ප්‍රංශ ජාතික ගත්කත්‍රවරයෙකු අන්ද්‍රේ ෂිද් අසම්මත ජීවිතයක් ගත කළ අසමසම ප්‍රතිභාවක් පළ කල මහා ලේඛකයෙකි. ෂිද්ගේ සාධු සංධ්වනිය එහි මුල් සාහිත්‍ය ප්‍රජාව වන ප්‍රංශ ජාතිකයන් අතරත් ලෝක ජනතාව අතරත් ඉමහත් ජනප්‍රියතාවක් දිනූ කෘතියකි.1966 මැයි 31 වනදා වන විට මෙහි පිටපත් 8850000 බෙදා හැර ඇත. 1953 දී මෙය ජනප්‍රිය මුද්‍රණයක් වන 'සාක්කු පොතක්' වශයෙන්ද පිටවූ අතර එය ෂිද්ගේ මුල් සාක්කු පොතයි. දේවගැතිතුමා,අමෙලි,ගෙර්තා මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලදි".
André Gide
André Gide.jpg
Born 22 November 1869
Paris, France
Died 19 February 1951 (aged 81)
Paris, France
Occupation Novelist, essayist
Notable award(s) Nobel Prize in Literature
1947

Signature



0 comments:

Post a Comment

Powered by Blogger.

About

About

Total Visits

Search This Blog

recent posts

Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

random posts

Join us on Facebook

Like us on facebook

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Country Visits

recent posts

social counter

sponsor

Tips Tricks And Tutorials

Blogroll

Highlight 2

Highlight 2

Highlight 2

Highlight 2

recent posts

Country Visits

Flag Counter

Popular Posts

Comments

3-comments

FOLLOW ME

LATEST

3-latest-65px

Latest video-course

1-tag:Videos-800px-video

Campus

4-tag:Campus-500px-mosaic

About

This just a demo text widget, you can use it to create an about text, for example.

Testimonials

3-tag:Testimonials-250px-testimonial

Popular Posts

Logo

Logo
Logo Image. Ideal width 300px.

Section Background

Section Background
Background image. Ideal width 1600px with.

Section Background

Section Background
Background image. Ideal width 1600px with.

Ads block

Banner 728x90px

Courses

6-latest-350px-course

Section Background

Section Background

Contact us-desc:Feel free to contact us at anytime about our courses and tutorials.

Name

Email *

Message *

SEARCH

SEARCH