Home »
» La Symphonie Pastorate-Andre Gide- සාධු සංධ්වනිය
By kesaralanka October 01, 2013
La Symphonie Pastorate යනු 1919 දී අන්ද්‍රේ ෂිද් විසින් රචිත ප්‍රංශ ජාතිකයන් අතර මහත් සේ ජනප්‍රිය වූ නවකතාවකි. ෂිද්ගේ අන් සියඵ කෘති වලට වඩා ප්‍රංශ ජාතිකයන් මහත් සේ කියවා ඇත්තේ එය වන අතර 1946 දී Jean Delannoy විසින් ප්‍රංශ චිත්‍රපටියකට නගන ලදි.මඩවල පඤ්ඤාවංස ස්වාමින් වහන්සේ විසින් "සාධු සංධ්වනිය"නමින් මෙය සිංහලට පරිවර්තනය කරන ලදි.
"ප්‍රංශ ජාතික ගත්කත්‍රවරයෙකු අන්ද්‍රේ ෂිද් අසම්මත ජීවිතයක් ගත කළ අසමසම ප්‍රතිභාවක් පළ කල මහා ලේඛකයෙකි. ෂිද්ගේ සාධු සංධ්වනිය එහි මුල් සාහිත්‍ය ප්‍රජාව වන ප්‍රංශ ජාතිකයන් අතරත් ලෝක ජනතාව අතරත් ඉමහත් ජනප්‍රියතාවක් දිනූ කෘතියකි.1966 මැයි 31 වනදා වන විට මෙහි පිටපත් 8850000 බෙදා හැර ඇත. 1953 දී මෙය ජනප්‍රිය මුද්‍රණයක් වන 'සාක්කු පොතක්' වශයෙන්ද පිටවූ අතර එය ෂිද්ගේ මුල් සාක්කු පොතයි. දේවගැතිතුමා,අමෙලි,ගෙර්තා මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලදි".
André Gide |
 |
Born |
22 November 1869
Paris, France |
Died |
19 February 1951 (aged 81)
Paris, France |
Occupation |
Novelist, essayist |
Notable award(s) |
Nobel Prize in Literature
1947 |
|
Signature |
 |
Related Posts:
පරිගණකය speed කරන්න හොද සොෆ්ට්වෙයා එකක්.
පරිගණකය speed කරන්න හොද සොෆ්ට්වෙයා එකක්.
මුළු ලෝකයේ ජනතාවගේ හිත දිනාගනිමින් ලෝකයේම පළවෙනි ස්ථානයට පැමිණීමට මෙම මුදෘකාංගයට හැකියාවක් ලැබී තිබේ.එනම් පීසී ටියුන් අප් වැඩසටහන්වලින් හොදම වැඩසටහනUniblue Speed Up My PC&nbs… Read More
ෆෝන් එකෙන් කරන ඔක්කොම computer එකෙනුත් කරමු.
ෆෝන් එකෙන් කරන ඔක්කොම computer එකෙනුත් කරමු.
ජංගම දුරකථනයක් නිතර භාවිතා කරන ඔබට. ඔබගේ දුරකථනය මගින් සිදුකරගන්නා
කාර්යයන් සියල්ල ඔබගේ දුරකථනය පරිගණකයට සම්බන්ධ කර ඔබගේ පරිගණකය හරහා සිදු
කර ගැනීම ට හැකි මෘ… Read More
ඉන්ටර්නෙට් යන අයට Eazy සොෆ්ට්වෙයා එකක් - 100% ලාංකිකයි.
ඉන්ටර්නෙට් යන අයට Eazy සොෆ්ට්වෙයා එකක් - 100% ලාංකිකයි.
Face Book ,Google එකවර යන්න., Internet එකවර Disconnect හෝConnect කරන්න , KEY BOARD එකෙන් පුලුවන්.
මෙන්න අලුත් සිම… Read More
photo එකට වැඩ දාල ලස්සන කරමු.
photo එකට වැඩ දාල ලස්සන කරමු.
ඔයාලත් කැමති ඇති අනිත් අය වගේ තමන්ගේ පොටෝ එකත් ලස්සනට Facebook /
Twitter වගේ social Network වලට දාන්න.ඔයාට photoshop දැනුම පොඩ්ඩක්වත්
ඕනෙ නෑ.මෙන්න නියම … Read More
Maxthon එක්ක Youtube වැඩකිඩ..
ඔන්න
යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ පොඩි Trick එකක්. දින පතා Videos බලන්න
YouTube යන අපේ යාළුවන්ට තියෙන ලොකු ප්‍රශ්ණයක් තමයි. YouTube එකේ තියෙන
Videos තමන්ට පහසු ආකාරයකට බලන්න බැරි කම සහ බාගත(Download) කරගන්න තියෙ… Read More
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
-
අවශ්‍ය දෑ කඩල පිටි 250g පාන්පිටි 100g ලුණු තේ හැදි 1/2 මිරිස් කුඩු තේ හැදි 1-1/2 මද රස්නෙ වතුර අඩු කෝප්ප 1/2 පොල්තෙල් සුදුරු ඇට ...
0 comments:
Post a Comment