Home »
» අද අපි තුර්කි බතක් හදමු.Turkish Rice''
By kesaralanka September 30, 2013
අවශ්‍ය දෑ
- බී ලූනූ ගෙඩි 2ක් පමණ කොටු කපා
- කුඩාවට කපාගත් තක්කාලි ගෙඩියක්
- එඵමස් ස්ටොක්-එඵමස් වතුර දමා තම්බීමෙන් හදාගත් වතුර
- සුදුඵනු කුඩාවට කපාගත් බික් 3
- කරපිංචා කුඩාවට කපාගත්
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
- බේකන්
- එඵමස්
- එළවඵ තෙල්
- බාස්මතී හාල්
- green peas
සාදන ආකාරය
- දක්වා ඇති ආකාරයේ පෑන් 1ක් එක රත් කර තෙල් ස්වල්පයක් දමා එයට බේකන් හා බී ඵැණු දමා බැදගන්න.බැදුනු පසු එය වෙනම භාජනයකට දමන්න.
- දැන් එම පෑන් එකටම (නැවත තෙල් දාන්න එපා කලින් බැදගත් තෙලටම) සුදුඵැණු ,එඵමස්, කරපිංචා දමන්න.බාස්මතී හාල් හා එඵමස් ස්ටොක් ද ලුණු හා ගම්මිරිස් සවල්පයක්ද දමා පෑන් 1ක වසන්න.
- විනාඩි 8ක් පමණ ගිය පසු (බත සෑහෙන පමණට ඉදුනු පසු) green peas හා තක්කාලි එකතු කරන්න.විනාඩි 2ක් පමණ ගිය පසු බැදගත් බේකන් හා සුදුඵැණු මිශ්‍රණය එකතු කරන්න.
- ලිපෙන් බා ගන්න.
- පිළිගන්වන්න.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
-
0 comments:
Post a Comment