Home »
» ශ්රී ලංකාවේ නව මුදල් නෝට්ටු ගැන දැනගන්න.
By kesaralanka September 16, 2013
|
|
|
|
|
|
|
|
මුහුණත
නෝට්ටුවේ මුහුණත මැද, කොළඹ
වරායේ වර්තමාන දර්ශනයක් හා ඊට පසුබිමින් එහි පැරණී දර්ශනයක් දැක්වේ.
නෝට්ටුවේ දකුණුපසට වන්නට ශ්රී ලංකා පඬුකන් බස්සා (පඬුවන් බස්සා) සහ
නෝට්ටුවේ වම් පස පහළට වන්නට නිල්ගල සමනලයා දැක්වේ.
|
|
| | | | |
පිටුපස නෝට්ටුව සිරස්ව අල්ලා
බැලූවිට
උඩරට නැටුම් සම්ප්රදායට අයත් වෙස් නැටුම්
ශිල්පියෙක් සහ ගැටබෙර
වාදන ශිල්පියෙක් ද
පුන්කලස සහිත මුරගලක් සහ තනි ලියවැලක් ද
දැක්වේ.
වැඩි විස්තර
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
-
0 comments:
Post a Comment