Tuesday, September 17, 2013

අද අපි අල පරාටා හදන විධිය ඉගෙන ගනිමු.




අවශය දෑ
ආටා පිටි කෝප්ප 1
ලුණු
තෙල් ස්වල්පයක්
අර්තාපල් ගෙඩි 2-3
අමුමිරිස් කරල් 2
සුදුරැ ඇට කිහිපයක්
කොත්තමල්ලි කොළ
බි ලුණු
ගරම් මසාලා තේ හැදි 1/4

පිරවුම සාදන ආකාරය

  • අල හොදින් පොඩිවන ගානට තම්බා ගන්න.පොතු හැර හොදින් පොඩි කරගන්න.
  • එයට අමුමිරිස් සුදුරැ ගරමි මසාලා ලුනු බි ලුණු හා කොත්තමල්ලි කොළ දමා හොදින් අනා ගන්න.රැප සටහන් 1 හා 2
  • දැන් පිරවුම ලැස්තියි.
  • පිරවුම කොටස් වලට වෙන් කර බෝල 5 හෝ 6 පමණ හදාගන්න.
පරාතා සාදා ගන්න විධිය  බලමු.

  • ආටා පිටි කොප්පයතට ලුනු තෙල් හැදි 1-1/2 දමා හොදින් මොලොක් වන තුරැ අනාගන්න.
  • ඉන්පසු එයින් පිටි බෝල කිහිපයක් හදා ගන්න. 5 හෝ 6 පමණ
  • සාදාගත් පිටි බෝල රෝලර් පින් එකකින් හොදින් රොටියක් ආකාරයට තුනී කර ගන්න.
  • රොටියක් ආකාරයට සැදු පරාතා එක මත අල බෝලයක් තබා එය  වසා ගන්න.රැප සටහන් 3හා 4
  • දැන් එය නැවතත් රෝලර් පින් එකක් ආධාරයෙන් රොටියක් සේ තුනි කර ගන්න. රැප සටහන්5
  • රොටි තැටිය රත් කර එයට තෙල් බින්දු කිහිපයක් දමා සාදාගත් පරාටා එක දමන්න.පරතා එක මත බුබුලු ආකාරයට එන විට තෙල් බින්දු කිහිපයක් පරාතා එක මතට දමා අනෙක් පස හරවා පිසගන්න.රැප සටහන් 6 හා 7
  • දැන් චිකන් කරියක් හෝ පරිප්පු හෝ සාම්බාරැ හෝ මුදවපු කිරි සමග කෑමට ගත හැකියි.
  • ඔයාලත් රස බලලා comment එකක් දාන්න.
ළගදීම OVEN එකක් ඇති හෝ නැති අයට ගෙදරදීම රසම රස PIZZA හදාගන්න විධියත්  කියලා දෙන්නම්කෝ...




0 comments:

Post a Comment

Powered by Blogger.

About

About

Total Visits

Search This Blog

recent posts

Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

random posts

Join us on Facebook

Like us on facebook

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Country Visits

recent posts

social counter

sponsor

Tips Tricks And Tutorials

Blogroll

Highlight 2

Highlight 2

Highlight 2

Highlight 2

recent posts

Country Visits

Flag Counter

Popular Posts

Comments

3-comments

FOLLOW ME

LATEST

3-latest-65px

Latest video-course

1-tag:Videos-800px-video

Campus

4-tag:Campus-500px-mosaic

About

This just a demo text widget, you can use it to create an about text, for example.

Testimonials

3-tag:Testimonials-250px-testimonial

Popular Posts

Logo

Logo
Logo Image. Ideal width 300px.

Section Background

Section Background
Background image. Ideal width 1600px with.

Section Background

Section Background
Background image. Ideal width 1600px with.

Ads block

Banner 728x90px

Courses

6-latest-350px-course

Section Background

Section Background

Contact us-desc:Feel free to contact us at anytime about our courses and tutorials.

Name

Email *

Message *

SEARCH

SEARCH