Sunday, September 1, 2013

පරිගණකය speed කරන්න හොද සොෆ්ට්වෙයා එකක්.

පරිගණකය speed කරන්න හොද සොෆ්ට්වෙයා එකක්.

මුළු ලෝකයේ ජනතාවගේ හිත දිනාගනිමින් ලෝකයේම පළවෙනි ස්ථානයට පැමිණීමට මෙම මුදෘකාංගයට හැකියාවක් ලැබී තිබේ.එනම් පීසී ටියුන් අප් වැඩසටහන්වලින් හොදම වැඩසටහනUniblue Speed Up My PC 2013 v5.3.4.3 මුදෘකාංගයයි.


හුගාක් දෙනෙක්ට හිතෙන්න පුළුවන් මොකටද මෙවැනි මුදෘකාංගයක් කියලා.මේකයි ඔබලා පරිගණකයක් තුළට ප්‍රථමයෙන් මෙහෙයුම් පද්ධතියක් ඉන්ස්ටෝල් කිරීමෙන් පසුව එහි උපරිම වේගය ඔබට සතියක් වගේ කාලයක් යන තුරු ලබා ගැනීමට හැකියාව ලැබේ.නමුත් සතියක කාලයක් ඉක්මවා යාමට මත්තෙන් ඔබගේ පරිගණකයෙන් ඔබට ලැබුණු ඒ වේගය නැතිවී යයි.

මෙන්න සොෆ්ට්වෙයා එක ගන්න.
Media-Fire Link එකකි (3.5 mb )


මෙයාලගේ official site එකෙන් ගන්නවනම් පහතින් ගන්න. 

පරිගණකයක් වෙත පැන නගින ලොකුම ප්‍රශ්නය තමා මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කර තිබෙන හාඩ් ඩිස්ක් එකේ අඩංගු වින්ඩොව්ස් රෙජිස්ට්‍රි ෆයිල් හි විවිධ දෝශ ඇතිවම වගේම අන්තර්ජාලය හරහා ඔබට ලැබෙන විවිද අනවශ්‍ය ෆයිල් මාදිලි පරිගණකය තුල විශාල වශයෙන්තැන්පත් වීමෙන් ඔබට ඔබගේ පරිගණකයේ වේගය අඩාල කර ලබා දේ.

ඉතිං එවැනි ෆයිල් මැකීමට හා ඔබගේ වින්ඩොව්ස් රෙජිස්ට්‍රි ෆයිල් හි පැන නැගී තිබෙන දෝශ සමනය කරගැනීමට,ඔබගේ පෞද්ගලික ළිපි ගොනු ආදිය සම්පුර්ණ ආරක්‍ෂිතව එනම් රිකවරි මුදෘකාංගයක් දමා රිකවරි කරත් ගත නොහැකි විදියට මැකීමට, තැන තැන විසිරි ඇති රෙජිස්ට්‍රි ෆයිල් එකතු කරගන්නට, හාඩ් ඩිස්ක් එක මනා ලෙස කළමනාකරණයට, ස්පයි වෙයා හා මැල්වෙයා වැඩසටහන්වලින් ඔබගේ පෞද්ගලික දේවල් හා ඔබගේ බැංකු ගිණුම් තොරතුරු, රහස් වචන ආරක්ෂා කරගැනීමට, හදිසි අවස්ථාවකදී නැවත ඔබගේ වින්ඩොව්ස් රෙජිස්ට්‍රි පෙර තිබු තත්වයට ලබා ගැනීමට බැක්අප් කරගැනීමට වැනි විවිධ කාර්‍යයන් මෙවැනි මුදෘකාංගයක් පාවිච්චි කිරීමෙන් ලබා ගත හැකිය.ඉහත සදහන් කරපු ඒවායින් බොහොමයක් විවිධ මුදෘකාංග වර්ග අනුව ඔවුන් විසින් ලබා දෙන පහසුකම් අනුව වෙනස් වේ.ඉතිං ඔබට මෙම මුදෘකාංගය හරහා,
  •  It Clean junk data & free up disk space
  • Defrag hard disk for optimizer performance
  • Scan & Clean spyware
  • Clean hidden privacy exposing traces
  • Scan for outdated drivers and required drivers
  • Clean Registry errors
  • Optimize registry for better performance
  • Scans your system for out-of-date device drivers
  • Presents a summary of out-of-date drivers
  • Automatically downloads and installs updated drivers in a click
  • Creates a backup of existing drivers before updating
යන  පහසුකම් හා තවත් බොහෝ පහසුකම් ඔබට මෙම මුදෘකාංගය හරහා ලබා ගත හැකිය.නමුත් මෙම මුදෘකාංගයේ අත්හදා බැලීමේ සංස්කරණයක්ඔබ වෙත ලබා නොදීමට systweak ආයතනය විසින් වග බලාගෙන තිබේ.

මෙන්න මේ ගැන වීඩියෝවක්.

ලෝකයේ පළමුවෙනි ස්ථානය දින ගත මෙම මුදෘකාංගය ඉතාමත් වේගවත් හා ප්‍රබලය.භාවිතයට පහසු අයුරින් මෙම මුදෘකාංගය මුහුණත සකසා ඇති බවින් නොදන්නා ඕනෑම කෙනෙකුට ඉතාමත් ඉක්මණින් මුදෘකාංගය ගැන ඉගෙන ගත හැකිය.ඔබට මෙම මුදෘකාංගය නොමිලේ පාවිච්චියට ගනිමින් ඔබගේ පරිගණකයේ නැතිවුණු වේගය නැවත ලබා ගැනීමට හැකියාව තිබේ.

Compatible with Windows 8 Compatible with Windows 7
Also works with: Windows XP and Windows Vista

0 comments:

Post a Comment

Powered by Blogger.

About

About

Total Visits

Search This Blog

recent posts

Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

random posts

Join us on Facebook

Like us on facebook

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Country Visits

recent posts

social counter

sponsor

Tips Tricks And Tutorials

Blogroll

Highlight 2

Highlight 2

Highlight 2

Highlight 2

recent posts

Country Visits

Flag Counter

Popular Posts

Comments

3-comments

FOLLOW ME

LATEST

3-latest-65px

Latest video-course

1-tag:Videos-800px-video

Campus

4-tag:Campus-500px-mosaic

About

This just a demo text widget, you can use it to create an about text, for example.

Testimonials

3-tag:Testimonials-250px-testimonial

Popular Posts

Logo

Logo
Logo Image. Ideal width 300px.

Section Background

Section Background
Background image. Ideal width 1600px with.

Section Background

Section Background
Background image. Ideal width 1600px with.

Ads block

Banner 728x90px

Courses

6-latest-350px-course

Section Background

Section Background

Contact us-desc:Feel free to contact us at anytime about our courses and tutorials.

Name

Email *

Message *

SEARCH

SEARCH