Home »
» අද අපි අල පරාටා හදන විධිය ඉගෙන ගනිමු.
By kesaralanka September 17, 2013
අවශය දෑ
ආටා පිටි කෝප්ප 1
ලුණු
තෙල් ස්වල්පයක්
අර්තාපල් ගෙඩි 2-3
අමුමිරිස් කරල් 2
සුදුරැ ඇට කිහිපයක්
කොත්තමල්ලි කොළ
බි ලුණු
ගරම් මසාලා තේ හැදි 1/4
පිරවුම සාදන ආකාරය
- අල හොදින් පොඩිවන ගානට තම්බා ගන්න.පොතු හැර හොදින් පොඩි කරගන්න.
- එයට අමුමිරිස් සුදුරැ ගරමි මසාලා ලුනු බි ලුණු හා කොත්තමල්ලි කොළ දමා හොදින් අනා ගන්න.රැප සටහන් 1 හා 2
- දැන් පිරවුම ලැස්තියි.
- පිරවුම කොටස් වලට වෙන් කර බෝල 5 හෝ 6 පමණ හදාගන්න.
පරාතා සාදා ගන්න විධිය බලමු.
- ආටා පිටි කොප්පයතට ලුනු තෙල් හැදි 1-1/2 දමා හොදින් මොලොක් වන තුරැ අනාගන්න.
- ඉන්පසු එයින් පිටි බෝල කිහිපයක් හදා ගන්න. 5 හෝ 6 පමණ
- සාදාගත් පිටි බෝල රෝලර් පින් එකකින් හොදින් රොටියක් ආකාරයට තුනී කර ගන්න.
- රොටියක් ආකාරයට සැදු පරාතා එක මත අල බෝලයක් තබා එය වසා ගන්න.රැප සටහන් 3හා 4
- දැන් එය නැවතත් රෝලර් පින් එකක් ආධාරයෙන් රොටියක් සේ තුනි කර ගන්න. රැප සටහන්5
- රොටි තැටිය රත් කර එයට තෙල් බින්දු කිහිපයක් දමා සාදාගත් පරාටා එක දමන්න.පරතා එක මත බුබුලු ආකාරයට එන විට තෙල් බින්දු කිහිපයක් පරාතා එක මතට දමා අනෙක් පස හරවා පිසගන්න.රැප සටහන් 6 හා 7
- දැන් චිකන් කරියක් හෝ පරිප්පු හෝ සාම්බාරැ හෝ මුදවපු කිරි සමග කෑමට ගත හැකියි.
- ඔයාලත් රස බලලා comment එකක් දාන්න.
ළගදීම OVEN එකක් ඇති හෝ නැති අයට ගෙදරදීම රසම රස PIZZA හදාගන්න විධියත් කියලා දෙන්නම්කෝ...
Related Posts:
පරිගණකය speed කරන්න හොද සොෆ්ට්වෙයා එකක්.
පරිගණකය speed කරන්න හොද සොෆ්ට්වෙයා එකක්.
මුළු ලෝකයේ ජනතාවගේ හිත දිනාගනිමින් ලෝකයේම පළවෙනි ස්ථානයට පැමිණීමට මෙම මුදෘකාංගයට හැකියාවක් ලැබී තිබේ.එනම් පීසී ටියුන් අප් වැඩසටහන්වලින් හොදම වැඩසටහනUniblue Speed Up My PC&nbs… Read More
Thalaivaa (2013) | නායකයා
Thalaivaa (2013) | නායකයා
ඔන්න අද මම දෙමළ
චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආව. ඒකත් මේ වසරේ නිකුත් වුනු සුපිරිම
චිත්‍රපටයක්. දෙමළ සිනමාවේ විජේ කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ.
ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙත් සැලකියුතු ලකුණු ප්… Read More
ඉන්ටර්නෙට් යන අයට Eazy සොෆ්ට්වෙයා එකක් - 100% ලාංකිකයි.
ඉන්ටර්නෙට් යන අයට Eazy සොෆ්ට්වෙයා එකක් - 100% ලාංකිකයි.
Face Book ,Google එකවර යන්න., Internet එකවර Disconnect හෝConnect කරන්න , KEY BOARD එකෙන් පුලුවන්.
මෙන්න අලුත් සිම… Read More
photo එකට වැඩ දාල ලස්සන කරමු.
photo එකට වැඩ දාල ලස්සන කරමු.
ඔයාලත් කැමති ඇති අනිත් අය වගේ තමන්ගේ පොටෝ එකත් ලස්සනට Facebook /
Twitter වගේ social Network වලට දාන්න.ඔයාට photoshop දැනුම පොඩ්ඩක්වත්
ඕනෙ නෑ.මෙන්න නියම … Read More
ෆෝන් එකෙන් කරන ඔක්කොම computer එකෙනුත් කරමු.
ෆෝන් එකෙන් කරන ඔක්කොම computer එකෙනුත් කරමු.
ජංගම දුරකථනයක් නිතර භාවිතා කරන ඔබට. ඔබගේ දුරකථනය මගින් සිදුකරගන්නා
කාර්යයන් සියල්ල ඔබගේ දුරකථනය පරිගණකයට සම්බන්ධ කර ඔබගේ පරිගණකය හරහා සිදු
කර ගැනීම ට හැකි මෘ… Read More
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
-
නෙල්ලි නෙල්ලි Phyllanphus emblica විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි. ආයුර්වේදයේ භාවිතා වන ත්‍රිපලාවලින් එකකි. අරුළු, බුළු, නෙල...
0 comments:
Post a Comment