Home »
» කිරි රොටී හදාගමු
By kesaralanka September 12, 2013
වුවමනා ද්‍රව්‍ය
* පාන්පිටි කෝප්ප 1
* බිත්තර 4
* මිටි කිරි කෝප්ප 2
* සීනි මේස හැදි 1/12
* ලුනු ස්වල්පය
සාදන ක්‍රමය
* බිත්තර ගසා කිරි හා මිශ්‍ර කරන්න
* ඉන්පසු පිටි හා සීනිද ලුනුද දමා මිස්‍රණය සදා ගන්න
* ඉන්පසු තලතෙල් හෝ පොල්තෙල් තැවරූ
තැටියක් ලිප මත තබා රත් වූ පසු
මිශ්‍රණයෙන් හැන්දක් දමා තුනී කරන්න
* එක පැත්තක් ඉදුනු පසු අනෙක් පැත්ත දමා
පිසගන්න
* පොල්පැණි හෝ ජෑම් දමා හකුලා
ආහාරයට ගන්න
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
-
නෙල්ලි නෙල්ලි Phyllanphus emblica විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි. ආයුර්වේදයේ භාවිතා වන ත්‍රිපලාවලින් එකකි. අරුළු, බුළු, නෙල...
0 comments:
Post a Comment