Tuesday, September 3, 2013
Monday, September 2, 2013
Avast වයිරස් ගාඩ් එක 2050 වෙනකම් ඇක්ටිව් කරගන්න.
Avast වයිරස් ගාඩ් එක 2050 වෙනකම් ඇක්ටිව් කරගන්න.
මේකෙන් ඔයාලට
avast එක 2050 වෙනක්ම් කිසි අවුලක් නැතුව නිදහසේ පාවිච්චි කරන්න පුලුවන්
කරන්න තියෙන්නෙ සුලු දෙයයි....පහත සදහන් උපදෙස් පිලිපදින්න.
1.Download Avast 2050 Activator from here
2.Install Avast
3.Disable Avast Self-Defense
4.Run the activator (2050.exe) as Administrator and click Activate
5.Reboot your system
මෙන්න ස්ක්‍රීන් ශොට් එකක්.
නවීන තාක්ෂණයේ මහිමය අත්විදින්න. ලෝකයේ ඉහලම තාක්ෂණයන් 10
සිංහලෙන් ලියන්න තරම් වෙලාව මදි. අදට කියවලා තේරුම් ගන්න.ඉක්මණින්ම සිංහලට හරවන්නම්
The top 10 emerging technologies for 2013
Wireless technology can now deliver electric power to moving vehicles. In next-generation electric cars, pick-up coil sets under the vehicle floor receive power remotely via an electromagnetic field broadcast from cables installed under the road. The current also charges an onboard battery used to power the vehicle when it is out of range. As electricity is supplied externally, these vehicles need only a fifth of the battery capacity of a standard electric car, and can achieve transmission efficiencies of over 80%. Online electric vehicles are currently undergoing road tests in Seoul, South Korea.
Three-dimensional printing allows the creation of solid structures from a digital computer file, potentially revolutionizing the economics of manufacturing if objects can be printed remotely in the home or office. The process involves layers of material being deposited on top of each other in to create free-standing structures from the bottom up. Blueprints from computer-aided design are sliced into cross-section for print templates, allowing virtually created objects to be used as models for “hard copies” made from plastics, metal alloys or other materials.
One of the defining characteristics of living organisms is their inherent ability to repair physical damage. A growing trend in biomimicry is the creation of non-living structural materials that also have the capacity to heal themselves when cut, torn or cracked. Self-healing materials which can repair damage without external human intervention could give manufactured goods longer lifetimes and reduce the demand for raw materials, as well as improving the inherent safety of materials used in construction or to form the bodies of aircraft.
Water scarcity is a worsening ecological problem in many parts of the world due to competing demands from agriculture, cities and other human uses. Where freshwater systems are over-used or exhausted, desalination from the sea offers near-unlimited water but a considerable use of energy – mostly from fossil fuels – to drive evaporation or reverse-osmosis systems. Emerging technologies offer the potential for significantly higher energy efficiency in desalination or purification of wastewater, potentially reducing energy consumption by 50% or more. Techniques such as forward-osmosis can additionally improve efficiency by utilizing low-grade heat from thermal power production or renewable heat produced by solar-thermal geothermal installations.
Long-promised technologies for the capture and underground sequestration of carbon dioxide have yet to be proven commercially viable, even at the scale of a single large power station. New technologies that convert the unwanted CO2 into saleable goods can potentially address both the economic and energetic shortcomings of conventional CCS strategies. One of the most promising approaches uses biologically engineered photosynthetic bacteria to turn waste CO2 into liquid fuels or chemicals, in low-cost, modular solar converter systems. Individual systems are expected to reach hundreds of acres within two years. Being 10 to 100 times as productive per unit of land area, these systems address one of the main environmental constraints on biofuels from agricultural or algal feedstock, and could supply lower carbon fuels for automobiles, aviation or other big liquid-fuel users.
Even in developed countries millions of people suffer from malnutrition due to nutrient deficiencies in their diets. Now modern genomic techniques can determine at the gene sequence level the vast number of naturally consumed proteins which are important in the human diet. The proteins identified may have advantages over standard protein supplements in that they can supply a greater percentage of essential amino acids, and have improved solubility, taste, texture and nutritional characteristics. The large-scale production of pure human dietary proteins based on the application of biotechnology to molecular nutrition can deliver health benefits such as muscle development, managing diabetes or reducing obesity.
The increasingly widespread use of sensors that allow often passive responses to external stimulae will continue to change the way we respond to the environment, particularly in the area of health. Examples include sensors that continually monitor bodily function – such as heart rate, blood oxygen and blood sugar levels – and, if necessary, trigger a medical response such as insulin provision. Advances rely on wireless communication between devices, low power-sensing technologies and, sometimes, active energy harvesting. Other examples include vehicle-to-vehicle sensing for improved safety on the road.
Pharmaceuticals that can be precisely delivered at the molecular level within or around a diseased cell offer unprecedented opportunities for more effective treatments while reducing unwanted side effects. Targeted nanoparticles that adhere to diseased tissue allow for the micro-scale delivery of potent therapeutic compounds while minimizing their impact on healthy tissue, and are now advancing in medical trials. After almost a decade of research, these new approaches are finally showing signs of clinical utility.
Organic electronics – a type of printed electronics – is the use of organic materials such as polymers to create electronic circuits and devices. In contrast to traditional (silicon-based) semiconductors that are fabricated with expensive photolithographic techniques, organic electronics can be printed using low-cost, scalable processes such as ink jet printing, making them extremely cheap compared with traditional electronics devices, both in terms of the cost per device and the capital equipment required to produce them. While organic electronics are currently unlikely to compete with silicon in terms of speed and density, they have the potential to provide a significant edge in cost and versatility. The cost implications of printed mass-produced solar photovoltaic collectors, for example, could accelerate the transition to renewable energy.
Current once-through nuclear power reactors use only 1% of the potential energy available in uranium, leaving the rest radioactively contaminated as nuclear “waste”. While the technical challenge of geological disposal is manageable, the political challenge of nuclear waste seriously limits the appeal of this zero-carbon and highly scalable energy technology. Spent-fuel recycling and breeding uranium-238 into new fissile material – known as Nuclear 2.0 – would extend already-mined uranium resources for centuries while dramatically reducing the volume and long-term toxicity of wastes, whose radioactivity will drop below the level of the original uranium ore on a timescale of centuries rather millennia. This makes geological disposal much less of a challenge (and arguably even unnecessary) and nuclear waste a minor environmental issue compared to hazardous wastes produced by other industries. Fourth-generation technologies, including liquid metal-cooled fast reactors, are now being deployed in several countries and are offered by established nuclear engineering companies.
සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්‍රය සමඟ බැලීමට.
අලුත් රූපවාහිනි යන්ත්‍රවල ඇති නවතම පහසුකමක් වන USB මගින් වීඩියෝ නැරඹීමේ ක්‍රමය නිසා ඔබට දැන් සිංහල උපසිරැසි ගොනු ඇත්නමි රූපවාහිනී යන්ත්‍රයෙන්ද උපසිරැසි සමග චිත්‍රපටි නැරඹිය හැකියි. එයට ඉතා ලෙහෙසි ක්‍රමයක් මුලින් අනුගමනය කරන්න ඕන. එනම් ඔබ සතුව ඇති සිංහල උපසිරැසි ගොණුව අදාල ෆිල්ම් එකට ඇතුලත් කර ගැනීමයි. ඒ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් තමා WinAVI Video Converter කියන්නේ. අදාල ෆිල්ම් එක සහ උපසිරැසි ගොණුව එකම ෆෝල්ඩරයක් තුල බහා මේ මෘදුකාංගය මගින් ඔබ කැමති වීඩියෝ ෆෝමැට් එකකට පරිවර්ථනය කරගන්න ඕනා. වීඩියෝ එකේ තත්වය, විශාලත්වය සහ ඔබේ පරිඝණකයේ වේගය අනුව ඉතා කෙටි කාලයත් ඇතුලත එය රූපවාහිණිය මගින් නැරඹිය හැකි වීඩියෝ ගොණුවක් බවට පත්කර දේවි.
මෙම මෘදුකාංගය මෙතැනින් ලබාගන්න. ස්ථාපනය කිරීමේ උපදෙස් සඳහා, බාගත කරගත් පසු ලැබෙන “ReadMe” ගොනුව කියවන්න. (මෙය හරියාකාරව ස්ථාපනය කරගත නොහැකිනම් මෙම මෘදුකාංගයේම පැරණි සංස්කරණයක් ස්ථාපනය කර බලන්න.)
මේ මෘදුකාංගයේම තවත් කොපියක්. (ඉහත ඒවා නිවැරදිව වැඩ නොකරයි නම් මෙය උත්සාහ කර බලන්න)
උපසිරැසි ඇතුලත් කරගන්නා ආකරය මෙතනින් බලන්න.
මේ සියළු දේ පිළිබඳව ගැටළුවක් තිබේනම් හෝ වැඩේ හොදයි නමි පොඩි කමෙන්ට් එකක් දාන්න..
ඉදිරියේ දී සිංහල උපසිරැසි සමගම චිත්‍රපටි කේසර ලංකා බ්ලොග් අඩවියෙන් ලබා දීමට අප බලාපොරොත්තු
වෙනවා
ඉඹුල් කිරිබත්. හදන හැටි දන්නෙ නැති අයටයි මේ
ඔන්න මම ඇන්ඩ්‍රොයිඩ් Game එකක් ගෙනාව.බලන්නකො හොදද කියලා
ඔන්න මම ඇන්ඩ්‍රොයිඩ් Game එකක් ගෙනාව.බලන්නකො හොදද කියලා
Candy Block Breaker
මේක හැම ඇන්ඩ්‍රොයිඩ් Phone එකකටම වගේ දාගන්න පුලුවන්
ඇන්ඩ්‍රොයිඩ් Version එක 4.2.2 වෙනකම් support කරනවා
Sunday, September 1, 2013
R.I.P.D. (2013) | හොල්මන් පොලිස්
R.I.P.D. (2013) | හොල්මන් පොලිස්
එහෙනම් මම කතාවට හැරෙන්නම්. පොලිස් නිලධාරියෙක් ඉන්නවා නික් වෝකර් කියලා. ඔහු තමන්ගේ බිරිඳ සමඟ අනාගතය පිළිබඳව සිහින දකිමින් යහපත් ජිවිතයක් වෙනුවෙන් මහත් අශාවෙන් බලා සිටින්නෙක්. ඒ සඳහා ඔහු යම් පියවරක් පියවරවල් බොහොමයක් පසු කරමින් ලබාගන්නවා. ඒ කියන්නේ දියුණු වෙන්න කෙටි මගක්. ඒ ඔහුගේ සගයා බොබී සමඟ එකතු වෙලා රත්තරන් වගයක් දෙන්නා හවුලේ බෙදා ගන්නවා. නික් තමන්ගේ කොටස එයාගේ මිදුලේ වළක් හාරලා එහි වලදානවා මතු ප්‍රයෝජනය උදෙසා. පසුව ඔහුට වැටහෙනවා මේ මාර්ගය හොඳ එකක් නෙමෙයි ඒ නිසා එයින් ගැලවෙන්න. මේ බව එයාගේ සගයට කිව්වම ඔහුගේ ප්‍රතිචාරය උනෙත් නික් හිතන දේ මයි.
එහෙත් එයාගේ යටි අරමුණ ඒක නෙමෙයි. ඒ නිසා නික්ට සිද්ධ වෙනවා මීළඟ මත්ද්‍රවය වැටලීමේදී තමන්ගේ සගයාගේ උණ්ඩයක් හමුවේ මිනිස් ජිවිතයට සමුදෙමින් සාමදානයේ සැතපෙන්න. ඔන්න දැන් තමා වැඩේ…. මැරුණ ගමන් මෙයාට තවත් පත්වීමක් ලැබෙනවා. ඒ තව මෙවැනි දෙපර්තුමෙන්තුවක් නමුත් ටිකක් විකාරයි වගේ. එත් කරන්න වෙන විකල්පයක් නැහැ. එහෙනම් නික් මේ මරණින් පස්සේ යන්නේ කොහෙද? එතකොට ඇයි බොබී මේ විදිහට මෙයාට වෙඩි තැබුවේ? නික් සහ එයාගේ බිරිඳ ජුලියා මවපු ලෝකයට මොකද්ද වෙන්නේ? මේ සේරටම පිළිතුරු ලබා ගන්න ඔයාල හැමෝටම නික් එක්ක සාමයේ සැතපෙන්න වෙනවා පැය 1.30 ක් පමණ. ඔන්න පස්සේ නැගිටින්නේ නැතුව එහෙම ඉන්නේ නැහැ ඔන්න. අපි ගියා හැමෝටම ජයෙන් ජය පතනවා තවත් දවසක මුණ ගැහෙනකන්.
76eae6482b901d5faf9de467a56b210996032326
4f59db44c18ca43c01e16d7aaad73e5feba937c6
ටොරන්ට්
ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google
හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක
බාගත කරගන්නThalaivaa (2013) | නායකයා
Thalaivaa (2013) | නායකයා
ඔන්න අද මම දෙමළ චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආව. ඒකත් මේ වසරේ නිකුත් වුනු සුපිරිම චිත්‍රපටයක්. දෙමළ සිනමාවේ විජේ කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙත් සැලකියුතු ලකුණු ප්‍රමාණයක් අරගෙන තියන හොඳ කතාවක් තියන චිත්‍රපටයක් තමයි මේ.. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය A. L. Vijay විසින්.. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය A. L. Vijay විසින්.. Thaandavam 2012, Madrasapattinam 2010 වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ මොහු විසිනුයි.සන්තානම්ගේ විකට චරිතය නිසා චිත්‍රපටයට තවත් රසයක් එක් වී තිබෙනව. හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු චිත්‍රපටයක් නිසා වැඩි විස්තර නැතුව කෙලින්ම චිත්‍රපටයේ කතාව කියන්නම්කො.
චිත්‍රපටය ආරම්භ වන්නේ බොම්බායේ දරාවී ප්‍රදේශයේ ඇතිවන කලබයක් සමඟයි. ඒ මහාරාශ්ත්‍ර වැසියන් සහ සංක්‍රමණික දෙමළ වැසියන් අතරයි. මෙයට හේතුව දරාවී වල බොම්බායේ රජා ලෙස සැලකෙන පුද්ගලයා ඝාතනය වීමයි. පසුව රාමදුරායි නම් දේශීය කුලී කරුවෙක් තම ජනතාව වෙනුවෙන් සටන් කරනවා. මේ සඳහා ඔහු තම පුතා වන විශ්වාව වෙනත් අයෙකුට බාර කරනවා එම නගරයෙන් ඔහුව රැගෙන යන ලෙස. පසුව විශ්වා උස් මහත් වන්නේ ඕස්ට්‍රේලියාවේ. ඔහු වැඩිමහල් වීමෙන් පසු මිරා නම් තරුණියක් සමඟ ආදරයෙන් වෙලීමට පටන් ගන්නවා. මෙම සම්බන්ධය දුර දිග යාමෙන් පසුව මීරා සහ ඇයගේ පියා විශ්වාගේ දෙමාපියන් හමුවීමට යාමට අවශ්‍ය බව පවසනවා. නමුත් විශ්වා
තමන්ගේ ගෙදර සිදුවන දේවල් ගැන කිසිවක් දන්නේ නැහැ.
කෙසේ හෝ ඔහු හදිසියේම ඉන්දියාම පැමිණෙනවා. එවිට ඔහුට දැනගන්නට ලැබෙනවා ඔහුගේ පියා ජීවත් වන්නේ කෙසේද කියා. විශ්වාගේ පියාව මිනිසුන් හඳුන්වන්නේ අන්නා ලෙසින්. කෙසේ හේ අන්නා සහ අනෙකුත් දේශාපාලකයින් සහ මැරයින් අතර නිතර නිතර ගැටුම් සිදුවන නිසා මීරාගේ පියා විශ්වාට කැමති වන්නේ නැහැ. හදිසියේම කිසිවෙකුත් නොසිතූ දෙයක් සිදු වනවා. මේ සිදුවීම විශ්වාගේ ජීවිතයම වෙනස් කිරීමට සමත් වනවා… මෙච්චරයි මම කතාව ගැන කියන්නෙ. මොකද මෙය කුතුහලය සපිරි නැරඹිය යුතුම කතාවක්.ඒ වගේම අද ඔයාලට ඉක්මනින් ෆිල්ම් එක බාගන්න ඩිරෙක්ට් ලින්ක් එකක් දීලා තියෙන බවත් කියන්න කැමතියි,
විශ්වාගේ පියාට අවසානයේ කුමක් සිදුවේද? විශ්වා පෙම් බඳින මීරා හැබෑවටම විශ්වාට ආදරෙයිද? ඇය කවුද? පසුව විශ්වාගේ ජීවිතයේ සිදුවන
නොසිතූ විරූ වෙනස කුමක්ද? .. මේ හැමදේම ඔයාලට දැනගන්න ලැබෙයි. හැමෝම චිත්‍රපටය රස විඳින්න.
අද තමයි මේ චිත්‍රපටයේ හොඳ කොපියක් නිකුත් වුනේ. ඔන්න අදම ඔයාලට බලන්න ලැබෙන්න සැලැස්වුවා. එහෙනම් ආයෙත් දවසක ලස්සන
චිත්‍රපටයක් අරගෙන එන්නම්. මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා෴
E327D5C87DC226D84399BFF759166A60ED769AFC
ටොරන්ට්
ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google
හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක
බාගත කරගන්න.
ඉන්ටර්නෙට් යන අයට Eazy සොෆ්ට්වෙයා එකක් - 100% ලාංකිකයි.
ඉන්ටර්නෙට් යන අයට Eazy සොෆ්ට්වෙයා එකක් - 100% ලාංකිකයි.
Face Book ,Google එකවර යන්න., Internet එකවර Disconnect හෝConnect කරන්න , KEY BOARD එකෙන් පුලුවන්.
මෙන්න අලුත් සිම්පල් Soft Ware එකක්...
හරිම..සරලයි.. download කරා.. Install කරා... tray එකට Load උනාහම ..වැඩේ හරි....දැන්.. Windows+F කෙලින්ම .."ෆේස් බුක්".. Windows+G.."ගුගල්".තව ගොඩක් තියෙනවා.

Internet එක Disconnect.Connect කරන්න පොඩි දෙයක් කරන්න ඕනි.
Tray ඒකෙ "Right Click" මෙනුවෙන්.මුලින්ම "Video" එක බලන්න
එතකොට හරි..තව දෙයක්..tray මෙනුවෙන්..Main Help,Extra Help බලන්නත් අමතක කරන්න එපා.!....මේක "ශ්‍රි ලාංකික නිපැයුමක්"පහත link එකෙන් මේ සොෆ්ට්වෙයා එක Download කරගන්න..!

හරිම..සරලයි.. download කරා.. Install කරා... tray එකට Load උනාහම ..වැඩේ හරි....දැන්.. Windows+F කෙලින්ම .."ෆේස් බුක්".. Windows+G.."ගුගල්".තව ගොඩක් තියෙනවා.
Internet එක Disconnect.Connect කරන්න පොඩි දෙයක් කරන්න ඕනි.
Tray ඒකෙ "Right Click" මෙනුවෙන්.මුලින්ම "Video" එක බලන්න
එතකොට හරි..තව දෙයක්..tray මෙනුවෙන්..Main Help,Extra Help බලන්නත් අමතක කරන්න එපා.!....මේක "ශ්‍රි ලාංකික නිපැයුමක්"පහත link එකෙන් මේ සොෆ්ට්වෙයා එක Download කරගන්න..!
( 3 mb විතරයි )
පරිගණකය speed කරන්න හොද සොෆ්ට්වෙයා එකක්.
පරිගණකය speed කරන්න හොද සොෆ්ට්වෙයා එකක්.
මුළු ලෝකයේ ජනතාවගේ හිත දිනාගනිමින් ලෝකයේම පළවෙනි ස්ථානයට පැමිණීමට මෙම මුදෘකාංගයට හැකියාවක් ලැබී තිබේ.එනම් පීසී ටියුන් අප් වැඩසටහන්වලින් හොදම වැඩසටහනUniblue Speed Up My PC 2013 v5.3.4.3 මුදෘකාංගයයි.
හුගාක් දෙනෙක්ට හිතෙන්න පුළුවන් මොකටද මෙවැනි මුදෘකාංගයක් කියලා.මේකයි ඔබලා පරිගණකයක් තුළට ප්‍රථමයෙන් මෙහෙයුම් පද්ධතියක් ඉන්ස්ටෝල් කිරීමෙන් පසුව එහි උපරිම වේගය ඔබට සතියක් වගේ කාලයක් යන තුරු ලබා ගැනීමට හැකියාව ලැබේ.නමුත් සතියක කාලයක් ඉක්මවා යාමට මත්තෙන් ඔබගේ පරිගණකයෙන් ඔබට ලැබුණු ඒ වේගය නැතිවී යයි.
මෙන්න සොෆ්ට්වෙයා එක ගන්න.
Media-Fire Link එකකි (3.5 mb )

මෙයාලගේ official site එකෙන් ගන්නවනම් පහතින් ගන්න.

පරිගණකයක් වෙත පැන නගින ලොකුම ප්‍රශ්නය තමා මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කර තිබෙන හාඩ් ඩිස්ක් එකේ අඩංගු වින්ඩොව්ස් රෙජිස්ට්‍රි ෆයිල් හි විවිධ දෝශ ඇතිවම වගේම අන්තර්ජාලය හරහා ඔබට ලැබෙන විවිද අනවශ්‍ය ෆයිල් මාදිලි පරිගණකය තුල විශාල වශයෙන්තැන්පත් වීමෙන් ඔබට ඔබගේ පරිගණකයේ වේගය අඩාල කර ලබා දේ.
ඉතිං එවැනි ෆයිල් මැකීමට හා ඔබගේ වින්ඩොව්ස් රෙජිස්ට්‍රි ෆයිල් හි පැන නැගී තිබෙන දෝශ සමනය කරගැනීමට,ඔබගේ පෞද්ගලික ළිපි ගොනු ආදිය සම්පුර්ණ ආරක්‍ෂිතව එනම් රිකවරි මුදෘකාංගයක් දමා රිකවරි කරත් ගත නොහැකි විදියට මැකීමට, තැන තැන විසිරි ඇති රෙජිස්ට්‍රි ෆයිල් එකතු කරගන්නට, හාඩ් ඩිස්ක් එක මනා ලෙස කළමනාකරණයට, ස්පයි වෙයා හා මැල්වෙයා වැඩසටහන්වලින් ඔබගේ පෞද්ගලික දේවල් හා ඔබගේ බැංකු ගිණුම් තොරතුරු, රහස් වචන ආරක්ෂා කරගැනීමට, හදිසි අවස්ථාවකදී නැවත ඔබගේ වින්ඩොව්ස් රෙජිස්ට්‍රි පෙර තිබු තත්වයට ලබා ගැනීමට බැක්අප් කරගැනීමට වැනි විවිධ කාර්‍යයන් මෙවැනි මුදෘකාංගයක් පාවිච්චි කිරීමෙන් ලබා ගත හැකිය.ඉහත සදහන් කරපු ඒවායින් බොහොමයක් විවිධ මුදෘකාංග වර්ග අනුව ඔවුන් විසින් ලබා දෙන පහසුකම් අනුව වෙනස් වේ.ඉතිං ඔබට මෙම මුදෘකාංගය හරහා,
මෙන්න සොෆ්ට්වෙයා එක ගන්න.
Media-Fire Link එකකි (3.5 mb )
මෙයාලගේ official site එකෙන් ගන්නවනම් පහතින් ගන්න.
පරිගණකයක් වෙත පැන නගින ලොකුම ප්‍රශ්නය තමා මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කර තිබෙන හාඩ් ඩිස්ක් එකේ අඩංගු වින්ඩොව්ස් රෙජිස්ට්‍රි ෆයිල් හි විවිධ දෝශ ඇතිවම වගේම අන්තර්ජාලය හරහා ඔබට ලැබෙන විවිද අනවශ්‍ය ෆයිල් මාදිලි පරිගණකය තුල විශාල වශයෙන්තැන්පත් වීමෙන් ඔබට ඔබගේ පරිගණකයේ වේගය අඩාල කර ලබා දේ.
ඉතිං එවැනි ෆයිල් මැකීමට හා ඔබගේ වින්ඩොව්ස් රෙජිස්ට්‍රි ෆයිල් හි පැන නැගී තිබෙන දෝශ සමනය කරගැනීමට,ඔබගේ පෞද්ගලික ළිපි ගොනු ආදිය සම්පුර්ණ ආරක්‍ෂිතව එනම් රිකවරි මුදෘකාංගයක් දමා රිකවරි කරත් ගත නොහැකි විදියට මැකීමට, තැන තැන විසිරි ඇති රෙජිස්ට්‍රි ෆයිල් එකතු කරගන්නට, හාඩ් ඩිස්ක් එක මනා ලෙස කළමනාකරණයට, ස්පයි වෙයා හා මැල්වෙයා වැඩසටහන්වලින් ඔබගේ පෞද්ගලික දේවල් හා ඔබගේ බැංකු ගිණුම් තොරතුරු, රහස් වචන ආරක්ෂා කරගැනීමට, හදිසි අවස්ථාවකදී නැවත ඔබගේ වින්ඩොව්ස් රෙජිස්ට්‍රි පෙර තිබු තත්වයට ලබා ගැනීමට බැක්අප් කරගැනීමට වැනි විවිධ කාර්‍යයන් මෙවැනි මුදෘකාංගයක් පාවිච්චි කිරීමෙන් ලබා ගත හැකිය.ඉහත සදහන් කරපු ඒවායින් බොහොමයක් විවිධ මුදෘකාංග වර්ග අනුව ඔවුන් විසින් ලබා දෙන පහසුකම් අනුව වෙනස් වේ.ඉතිං ඔබට මෙම මුදෘකාංගය හරහා,
- It Clean junk data & free up disk space
- Defrag hard disk for optimizer performance
- Scan & Clean spyware
- Clean hidden privacy exposing traces
- Scan for outdated drivers and required drivers
- Clean Registry errors
- Optimize registry for better performance
- Scans your system for out-of-date device drivers
- Presents a summary of out-of-date drivers
- Automatically downloads and installs updated drivers in a click
- Creates a backup of existing drivers before updating
යන පහසුකම් හා තවත් බොහෝ පහසුකම් ඔබට මෙම මුදෘකාංගය හරහා ලබා ගත හැකිය.නමුත් මෙම මුදෘකාංගයේ අත්හදා බැලීමේ සංස්කරණයක්ඔබ වෙත ලබා නොදීමට systweak ආයතනය විසින් වග බලාගෙන තිබේ.
මෙන්න මේ ගැන වීඩියෝවක්.
ලෝකයේ පළමුවෙනි ස්ථානය දින ගත මෙම මුදෘකාංගය ඉතාමත් වේගවත් හා ප්‍රබලය.භාවිතයට පහසු අයුරින් මෙම මුදෘකාංගය මුහුණත සකසා ඇති බවින් නොදන්නා ඕනෑම කෙනෙකුට ඉතාමත් ඉක්මණින් මුදෘකාංගය ගැන ඉගෙන ගත හැකිය.ඔබට මෙම මුදෘකාංගය නොමිලේ පාවිච්චියට ගනිමින් ඔබගේ පරිගණකයේ නැතිවුණු වේගය නැවත ලබා ගැනීමට හැකියාව තිබේ.
මෙන්න මේ ගැන වීඩියෝවක්.
ලෝකයේ පළමුවෙනි ස්ථානය දින ගත මෙම මුදෘකාංගය ඉතාමත් වේගවත් හා ප්‍රබලය.භාවිතයට පහසු අයුරින් මෙම මුදෘකාංගය මුහුණත සකසා ඇති බවින් නොදන්නා ඕනෑම කෙනෙකුට ඉතාමත් ඉක්මණින් මුදෘකාංගය ගැන ඉගෙන ගත හැකිය.ඔබට මෙම මුදෘකාංගය නොමිලේ පාවිච්චියට ගනිමින් ඔබගේ පරිගණකයේ නැතිවුණු වේගය නැවත ලබා ගැනීමට හැකියාව තිබේ.
Also works with: Windows XP and Windows Vista
Powered by Blogger.
Total Visits
Search This Blog
Blog Archive
- September 2019 (1)
- July 2019 (8)
- June 2019 (2)
- November 2013 (6)
- October 2013 (28)
- September 2013 (59)
- August 2013 (7)
random posts
business
social counter
Highlight 2
Highlight 2
Menu - Pages
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
Comments
3-comments
LATEST
3-latest-65px
Top Links Menu
Sections
Latest video-course
1-tag:Videos-800px-video
Campus
4-tag:Campus-500px-mosaic
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Testimonials
3-tag:Testimonials-250px-testimonial
Main Menu
Popular Posts
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
Section Background
Background image. Ideal width 1600px with.
Section Background
Background image. Ideal width 1600px with.
Ads block

Courses
6-latest-350px-course
Section Background












