Home »
» පරෝටා හෙවත් පරාටා. හරිම ලේසියි හදන්න.හදමුද මේ සති අන්තයේ..
By kesaralanka September 26, 2013
මතකද අපි අල පරාටා හැදුවා.අද අපි හදමු කේරළ පාරාටා.
අවශ්‍ය දෑ
- බටර් හෝ මාගරින් මේස හැදි 2
- බිත්තර 2 -(වෙජිටේරියන් නම් බිත්තර වෙනුවට කිරි දාන්න )
- පාන්පිටි 500g
- සීනි මේස හැදි 1
- ලුණු කුඩු (රස අනුව අවශ්‍ය පමන)
- වතුර
- පොල්තෙල් හෝ එළවඵ තෙල්
සාදන ආකාරය
- පාන් පිටි වලට ලුණු සීනි මාගරින් බිත්තර පිළිවෙලින් එකිනෙක දමා හොදින් අනාගන්න අතින්. අපි මේ dough එක හදාගන්නයි යන්නේ.ඉන්පසු ඒ අනාගන හදාගත් dough එකට උඩින් පොල්තෙල් හෝ එළවඵ තෙල් වත් කරන්න හැන්දකින්.දැන් lunch sheet එකකින් වහලා විනාඩි 40 ක් තියන්න.1 රූපය
- විනාඩි 40න් පස්සේ dough එකෙන් බෝල 4ක් පමණ හදාගන්න.බෝල උඩට පොල්තෙල් හෝ එළවඵ තෙල් හැන්දකින් වත් කරන්න නැවතත් .දැන් ආයෙත් lunch sheet එකෙන් වහලා විනාඩි 40ක් තියන්න.2 හා 3 රූප ඉහත.
- විනාඩි 40න් පස්සේ board එකක් අරන් තෙල් දාලා පරාටා හොදින් තුනී කරගන්න.
- දැන් හොදින් අවබෝධ කරගන්න.ඔබ සිහියට නගා ගන්න කඩයක මේ විදියට හදාගත් රොටියක් ලේන්සුවක් ආකාරය වන තුරු අත් දෙකෙන් උස්සා තැටිය මත දිග ඇර නැවත නැවත ගැසීමෙන් ඉතා තුනී ලේන්සු වගේ රොටී හැදෙනවා නේද?මේ බලන්න.
- අපිට මේ වගේ ලොකු board එකක් නොතියෙන්න පුඵවන්. ඒත් උත්සහා කරන්න.පරාටා වල ඉතා soft ගතියක් එන්නේ මේ ආකාරයට තුනී කරගත්තම.ඔබට මේ විදිය අපහසු නම් රෝලින් පින් එකකින් තුනී කරගන්න.හොදින් තුනී කරගන්න පහත ආකාරය වන තුරු.
- දැන් හොදින් තුනී කරගත් රොටියේ දෙපැත්තෙන් අල්ලා අපි මේ විදියට හදාගන්නවා.මේ බලන්න.
- දැන් එහෙම හදාගත්ත රොටිය අපි කොනක ඉදන් මේ විදියට රෝල් කරගෙන රවුමක් ආකාරයට හදාගමු.
- දැන් නැවතත් ඒ රෝල් කරගත් රොටිය රෝලින් පින් එකකින් තුනී කරගන්න.
- දැන් පුඵවන් නම් තුනී කරගත් රොටී fridge එකේ මද වේලාවක් තියන්න.
- නැතිනම් තැටියකට තෙල් දමා පරාටා පුඵස්සා ගන්න. දෙපැත්ත දමමින් හොදින් පුඵස්සා ගන්න.
- නියම පරාටා වල ස්වභාවය ගැනීමට නම් පුඵස්සා ගත් පරාටා එක උඩ එක තබා අත්පුඩි ගසන්නා සේ පරාටා සියල්ලට එකවැර දෙපැත්තෙන් ගසන්න.එවිට පරාටා layers වලට කැඩී නියම කේරළ පරාටා ස්වභාවයක් ගන්නවා.
- රස බලන්න.comment එකකුත් දාන්න.
Related Posts:
දීප්තිමත් සමක් ඇති කර ගැනීමට ගත යුතු ආහාර අංක 01
1. ස්ට්‍රෝබෙරි
මෙම පළතුර Coenzyme හා විටමින් C වලින් පරිපූර්ණයි.විෂනාසක ගුණය පවතී.එමෙන්ම වයසට යාමේ වේගය අඩු කරනවා.එමගින් ඔබේ වයසට වඩා අඩු පෙනුමක් ලබා දේ.සමේ මැරුණු සෛල ඉක්මනින් ඉවත් කෙරේ.කොලැජන් නිපදවීම වැඩි හෙයින් … Read More
දුටු පමණින් අමුත්තක් දැනුනත් බලන්නකෝ මේ දිහා
… Read More
පූසි පැටව් - රාජා ටී බස්නායක
අසම්මත මිනිස් සම්බන්ධකම් සමඟ ජීවිතේ ඇතිවන හැල හැප්පීම් හා මිනිස් චෛතසිකයන් සමාජය තුලදී ඉස්මතු වන ආකාරයත් උලුප්පා දක්වමින් රචනා කර ඇති පූසි පැටව් රාජා බස්නායකයන්ගේ කෘතියකි.නොනිමි ආශාවන් පසුපස හඹායන නීල්,හේමා,සිරි… Read More
ගයනාවෙ සතුන් සොයා
Guianawe Sathun Soya
Translation - Sujeewa Dissanayake ලොව සිටින අතිශය අමුතු සතුන් අතරින් කිහිප දෙනෙකුට ද, අතිශය සිත්ගන්නාසුලු සතුන් කිහිපදෙනෙකුට ද, අතිශය පිළිකුල දනවන සතුන් කිහිප දෙනෙකුට ද දකුණු ඇමරිකාව නිවහන වේ. ඇ… Read More
වාරකන් - නිහාල් ජගත්චන්ද්‍ර
වාරකන් නිහාල් ජගත්චන්ද්‍ර මහතා විසින් ලියන ලද ඔහුගේ මුල්ම නවකතාවයි. එය 1989 ඩී ආර් විජේවර්ධන අනුස්මරණ නවකතා තරඟාවලියේ හොඳම නවකතා හයෙන් එකක් වශයෙන්ද තේරුණි.
නිහාල් ජගත්චන්ද්‍ර මහතා මෙරට බොහෝ දෙනා හඳුනාගෙන සිටියේ ප්‍රවෘත්ති කල… Read More
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
-
නෙල්ලි නෙල්ලි Phyllanphus emblica විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි. ආයුර්වේදයේ භාවිතා වන ත්‍රිපලාවලින් එකකි. අරුළු, බුළු, නෙල...
Best post
ReplyDeleteHow much of salt is needed?
ReplyDeleteදැම්ම හදනවා
ReplyDelete