Monday, September 30, 2013

අද අපි තුර්කි බතක් හදමු.Turkish Rice''

අවශ්‍ය දෑ බී ලූනූ ගෙඩි 2ක් පමණ කොටු කපා කුඩාවට කපාගත් තක්කාලි ගෙඩියක් එඵමස් ස්ටොක්-එඵමස් වතුර දමා තම්බීමෙන්  හදාගත් වතුර සුදුඵනු කුඩාවට කපාගත් බික් 3 කරපිංචා කුඩාවට කපාගත් ගම්මිරිස් කුඩු ස්වල්පයක් බේකන් එඵමස් එළවඵ තෙල් බාස්මතී හාල් green peas සාදන ආකාරය දක්වා ඇති ආකාරයේ පෑන් 1ක්  එක රත් කර තෙල් ස්වල්පයක් දමා එයට බේකන් හා බී ඵැණු දමා බැදගන්න.බැදුනු...

සාරි හා ඔසරි හැට්ට විලාසිතා තවත් ඕනද?

 ඊයේ publish කරපු හැටිට විලාසිතා සඳහා ඉහළ ප්‍රතිචාරයක් තිබුනා..තව දුරටත් ඒ පිළිබඳව එහි හොඳ නරක ගැන ඹබෙන් විමසන්න සිතුවා.ඒ ලැබෙන comments ඊලඟ post එකට මට රුකුලක් හයියක් වේවි.කේසර ලංකා සමඟ එකතු වී සිටින ඔබ සැමට ස්තුතියි.යාඵවනේ facebook comment එකක් මම බලාපොරාත්තු වෙනවා ඹයාලගෙන් මගෙ ඊලඟ post එකට කලින්........

වම්බටු මෝජු

අවශ්‍ය දෑ වම්බටු 500-750g තීරු කපා ලුණු හා කහ මිශ්‍ර වතු‍රේ දමන්න රතුලූණු ගෙඩි පිටින් හෝ බී ලූණු  තිරු කපා 200g අමුමිරිස් කරල් පිටින් 100 g අඹරාගත් කහ අබ විනාකිරි උවමනා පමණට ලුණු උම්බලකඩ කැබලි 100g සාදන ආකාරය  තීරු කපා කහ හා ලුණු වතුරේ දමාගත් වම්බටු ගැඹුරු තෙලේ බැදගන්න.පසෙකින් තබා ගන්න. සැලකිය යුතුයි-වම්බටු මිරිකා හොදින් වතුර හැර බැදගන්න. ලූණු හා අමුමිරිස්ද...

Sunday, September 29, 2013

සාරි හා ඔසරි හැට්ට විලාසිතා බලමුද

 හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙනවා නම් හැට්ටය මසා ගැනීමේදී අනුගමනය කරන විලාසිතාවල වෙනසක් සිදුවෙනවා.කාර්යාලයට මෙන්ම ප්‍රිය සම්භාෂණ වලටත් හැට්ට මැසීමේදී යොදා ගත හැකි විලාසිතා ගැන හැට්ට විලාසිතා අංක 01න් බලමු.ඉදිරියටත් තව හැට්ට විලාසිතා ගැන කථා කරමු. අද බලමු මේ විල...

උපන් ලප හෙවත් Birth Marks වලින් කියවෙන රහස්

  වම් කම්මුලේ හරි මැද                                          වාසනාවන්ත ඇසේ ලපය                  ...

Saturday, September 28, 2013

The Contractor (2013) කොන්ත්‍රාත්කරු

  ඔන්න මම අදත් 10 September 2013 නිකුත් වූ අලුත්ම චිත්‍රපටයක් අරගෙන ආවා . මේකේ කොන්ත්‍රාත්කරු කිව්වාම හැමෝම හිතයි මේ කියන්නේ මිනිමරන්න කොන්ත්‍රාත් ගන්න මිනිහෙක් ගැන කියලා , ඒත් මේ කියන්නේ ගෙවල් වල කොන්ත්‍රාත් වැඩ කරන මිනිහෙක් ගැන තමයි මේ කතාවෙන් කියන්නේ  මේකේ කතාව ගැන කියනවා නම් මේ චිත්‍රපටය ආරම්භ වෙන්නේ මනුස්සයෙක් පස්සෙන් පොලිසිය පන්නන දර්ශනයකින්...

Sanga's Best

බලන්නම වටින වීඩියොවක්...... ...

කියමු බලන්න ඊලගට ඔයාලට ඕන රෙසිපි එක මොකක්ද කියලා?

අපි පරාටා,අල පරාටා,කඵපොල් මාඵව,PIZZA,KFC,කේක්,FRUIT TRIFEL වගේ ගොඩක් කෑම හැදුවනේ. කියමු බලන්න ඔයාලා ආස කෑම මොනවද කියලා මට දැනගන්නත් එක්ක.....

Friday, September 27, 2013

හැමෝම ආස කොස් ඇට කඵපොල් මාඵව හදමු.

අවශ්‍ය දෑ පිටි සහිත හොද ලොකු කොස් ඇට 25 ලියාගත් රතුඵණු මේස හැදි 3 ලියාගත් අමුමිරිස් කරල් 2 උම්බලකඩ කැබලි මේස හැදි 4 කරපිංචා  ලුණු ස්වල්පයක් කහ තුනපහ මිරිස් කුඩු පොල්කිරි කෝප්ප 1 උඵහාල් ස්වල්පයක් බැද අඹරාගත් හාල් පොල්- සෝදා වේලා ගත් කැකුඵ හාල් මේස හැදි 1 1/2 හා ගා ගත් පොල් මේස හැදි 1 1/2 ගෙන හොදින් බැද අඹරාගන්න. සාදන ආකාරය මැටි වලදක් භාවිතා කරන්න. කොස්...

Thursday, September 26, 2013

අද අපි කථා කරමු මුහුණ හා මුඵ ශරීරයම ලස්සනට තියාගන්න කල හැකි දේ ගැන

අපි හැමෝම ලස්සනට ඉන්න ආසයි.තමන්ගේ ලැබිලා තියන ස්වභාවික සුන්දරත්වය වැඩි දියුණු කර ගැනීමයි අපි කල යුත්තේ.ලාංකිකයන් වන අපිට ගොඩක් සමීපයි ආයුර්වේදය.ඉතිං අද අපි කථා කරමු ආයුර්වේදය ඇසුරෙන් අපිට ලස්සන වෙන්න කරන්න පුඵවන් දේ ගැන. ඔබට තිබෙන්නේ මොන වගේ සමක්ද? සාමාන්‍ය සම-   තෙතමනය සහිත සෞම්‍ය වෙල්වට් රෙද්දක ස්වභාවයක් ගන්නා පැල්ලම් රහිත රෝස පාටට හුරු ලස්සන සම තෙල් සහිත...

පරෝටා හෙවත් පරාටා. හරිම ලේසියි හදන්න.හදමුද මේ සති අන්තයේ..

මතකද අපි අල පරාටා හැදුවා.අද අපි හදමු කේරළ පාරාටා. අවශ්‍ය දෑ බටර් හෝ මාගරින් මේස හැදි 2 බිත්තර 2 -(වෙජිටේරියන් නම් බිත්තර වෙනුවට කිරි දාන්න ) පාන්පිටි 500g සීනි මේස හැදි 1 ලුණු කුඩු (රස අනුව අවශ්‍ය පමන) වතුර පොල්තෙල් හෝ එළවඵ තෙල් සාදන ආකාරය පාන් පිටි වලට ලුණු සීනි මාගරින් බිත්තර පිළිවෙලින් එකිනෙක දමා හොදින් අනාගන්න අතින්. අපි මේ...

KFC ගෙදරදීම හදාගමුද?

අවශ්‍ය දෑ චිකන් කැබලි පාන් පිටි කෝප්ප 1/2 පමණ කඩල පිටි මේස හැදි 4 පමණ විශේෂ රසයක් අවශය නම් රස ගන්වන කුඩු වර්ගයක් බිත්තර 3 කිරි 160ml ගම්මිරිස් කුඩු තේ හැදි 1 තෙල් ලුණු කුඩු වතුර ස්වල්පයක්  සාදන ආකාරය පාන්පිටි කඩල පිටි ලුණු ස්වල්පයක් හා රස ගන්වන කුඩු  භාජනයකට දමා හොදින් කලවම් කරන්න.එයට වතුර ස්වල්පයක් දමා යාන්තම් කැට ස්වභාවයකට හරවාගන්න.(මල් කරගන්න)මතක...

Wednesday, September 25, 2013

සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 2

මම කලින් Post එකේ කිව්වනේ Malaysian Paypal එකක් හදන හැටි. බලපු නැති අය මේකෙන් බලන්නකෝ. සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 1 හරි දැන් මුලින්ම කරන්න තියෙන්නේ HNB එකට ගිහින් Savings Account එකක් Open කරන්න. Open කරනකොට කියන්න ඔයාට Visa Debit Card එකක් ඕනේ කියලා. රු 2000 තියෙනෙවනම් හොඳටම ඇති. ඔයාට වෙන HNB Account එකක් නැත්තම් ඒ වෙලේම...

Tuesday, September 24, 2013

සිංහල Fonts ඕනෙ අයට - Fonts 100 කට කිට්ටුව තියෙනවා

මෙතනින් Download කරගන...

Monday, September 23, 2013

සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 1

ගොඩක් අය Ebay එකෙන් බඩු ගන්න Try කරනවනේ. ඒත් සල්ලි ගෙවන්න නම් Verified Paypal එකක් ඕනේ. අනික PayPal එක Sri Lankan නම් Verified උනත් සල්ලි කැපෙන්නෙ Bank Account එකෙන්. ඒ නිසා මං කියලා දෙන්නේ Verified Malaysian PayPal එකක් හදාගන්න හැටි. හරි අපි දැන් Step By Step යමුකෝ. මං මේක කොටස් දෙකකට කියලා දෙන්න යන්නේ. මුල් කොටස සාමාන්‍යයෙන් Money Receive කරන්න පුලුවන් විදිහේ...

හදමුද pizza ගෙදරදීම අවන් එකක් නැතුවම

  අවශ්‍ය දෑ පාන්පිටි 1kg ඊස්ට් 17g ලුණු 20g වතුර 500ml ඔලිව් ඔයිල්100ml තක්කාලි බී ලූණූ මොසරැල්ලා චීස්-අනෙක් චීස් උනත් කමක් නෑ අමුමිරිස් සුදුඵැණු ගම්මිරිස් roast කර කැබලි කපාගත් චිකන් හෝ seafood වර්ගයක්  කපාගත් bell pepper  ඔලිව් ගෙඩි කෑලි මිරිස් ඔරිගානෝ herbs සාදාගන්නා ආකාරය පාන්පිටි ලුණූ වතුර ඊස්ට් ඔලිව් ඔයිල් දමා හොදින් අනාගන්න.අනාගත්...
Powered by Blogger.

About

About

Total Visits

Search This Blog

recent posts

Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

random posts

Join us on Facebook

Like us on facebook

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Country Visits

recent posts

social counter

sponsor

Tips Tricks And Tutorials

Blogroll

Highlight 2

Highlight 2

Highlight 2

Highlight 2

recent posts

Country Visits

Flag Counter

Popular Posts

Comments

3-comments

FOLLOW ME

LATEST

3-latest-65px

Latest video-course

1-tag:Videos-800px-video

Campus

4-tag:Campus-500px-mosaic

About

This just a demo text widget, you can use it to create an about text, for example.

Testimonials

3-tag:Testimonials-250px-testimonial

Popular Posts

Logo

Logo
Logo Image. Ideal width 300px.

Section Background

Section Background
Background image. Ideal width 1600px with.

Section Background

Section Background
Background image. Ideal width 1600px with.

Ads block

Banner 728x90px

Courses

6-latest-350px-course

Section Background

Section Background

Contact us-desc:Feel free to contact us at anytime about our courses and tutorials.

Name

Email *

Message *

SEARCH

SEARCH